ඒ නිල්පාට වතුර කියන්නේ අයඩින් ද්‍රාවණයක්.උඹේ ඇගිල්ල හිල් කරලා ගන්න ලේ බිංදුවක් ඒකට දැම්මම හෙමිට යට යන්න ඕනේ.
ලේවල යකඩ ප්‍රමනේ බලන්නේ සාම්පල් එකක් විදියට
උඹ නිදිමරණවා වැඩි නම් ඇඟේ යකඩ ප්‍රමනේ ටික අඩුවෙනවා.
දවසට 10 පාර වගේ ගහනවද,කොහොමත් ජිම් යද්දී හොඳට ඇඟට වර්කවුට් කෙරෙද්දී ඇඟේ ටෙස්ටෙස්ටෝරෝන්...