Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කුරුණෑගල බැරිස්ස්ටා එකට වරෙන් තව පැය දෙක තුනක් ඉන්නවා
ඔතනින් පුවක් ගස් හන්දියට ගියා නම්.... රසදහර කියලා බත් කඩයක් තියෙනවා. 4,5 දෙනෙකුට කන්න පුළුවන් full fried rice එකක් 1,100.00 හැබැයි පොඩි වලියක් දාගෙන දඟලල කෑම එක ගන්න ඕනේ, එච්චර සෙනග.
Brandy2020
Post #20
Nov 27, 2025
Forum:
ElaKiri Talk!
තම්බින්ට පීනන්න හරාම් ද? වාහනේ තුන්දෙනාටම ගිලිලා - සයිදමරුදු 😕
head rest එක ගත්ත, ඇන්න.... පාවෙන්න පුළුවන් ඕනේ කෙනෙක් ට තනියෙන්
Brandy2020
Post #35
Nov 27, 2025
Forum:
News
නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...
නන්දේකීයක් වුණා ද? එහෙනම්. ජය වේවා
Brandy2020
Post #35
Nov 27, 2025
Forum:
Vehicle Reviews & DIY Guides
TIN එක ගන්න එක අනිවාර්ය කරද්දී ඇයි අපිට Tax Return දෙන්න තියෙනවා කියලා කිවේ නැත්තේ ?
TIN, PIN කියලා දෙකක් ගත්ත... එක එක එව්වා එවනවා ගෙවන්න කියලා. ගෙව්වේ ත් නැහැ, ගෙවන හැටි දන්නෙත් නැහැ.
Brandy2020
Post #21
Nov 26, 2025
Forum:
ElaKiri Talk!
ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26
බිල බැලන්ස් කරලා දාන්නේ 😂 පොහොර, වතුර, ඉඩම්, කෘෂි උපදේශන, පර්යේෂණ නිකන් ලාබෙ මෙතුමට, මේ වගේ කපටි චරිත නොවෙන්න තමයි ආණ්ඩුවක් ගෙනාවේ, චේතිය ප්‍රින්ස් දැන් උන්ගේ සාක්කුවේ ------ Post added on 1764040101
Brandy2020
Post #39
Nov 25, 2025
Forum:
ElaKiri Talk!
💰 Corporate JOB කරණ folks බලන්න මේක 💰
මට නම් වෙලා තියෙන්නේ, job එක හින්දා බිස්නස් හැංගි හැංගි බිස්නස් ගහන්න වෙලා තියෙන එක. බිස්නස් එන්නේ කාලෙකට සැරයක්, පොඩි කුට්ටි වලට පොඩි ලාබ එන්නේ. ලොකු කැපිටල්, staff දාලා ගේමක් ගහන්න ක්‍රමයක් තමයි වෙන්න ඕනේ. ඒක අමාරුයි
Brandy2020
Post #8
Nov 25, 2025
Forum:
ElaKiri Talk!
අයවැය සැරසිලි වලට යටින් සැඟවුණු කටුක යථාර්තය | Budget Review 2026 | Patali Champika Ranawaka
මේකෙන් වෙන්නේ තවත් රට වැටෙන එක. දැන් ගොඩක් මාධ්‍ම පන්තියේ උන් වාහන පස්සේ ගිහින් තිබ්බ ටික ඉවර කරගත්ත.
Brandy2020
Post #3
Nov 25, 2025
Forum:
ElaKiri Talk!
බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව
නිර්මාංශ ඉන්දියාව තමයි ලෝකේ ලොකුම beef exporter.... හින්දු ආගමේ මස් කෑම ok කිව්වා නම් උන්ට export කරන්න ඉතිරි වෙන්නේ නෑ
Brandy2020
Post #78
Nov 25, 2025
Forum:
Religious
මොකක්ද බන් මේ රාවනා ගල් සීන් එක? යකෝ කෝටි 3000. 😮😮
radioactive stones.... 😂 ඔව්වා චීනේ තියෙනවා අඩුවට
Brandy2020
Post #25
Nov 25, 2025
Forum:
ElaKiri Talk!
ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26
ජයික් එකට ඩඩ්ලියා එන්නේ පට්ට කෑලි 4,5 එක්ක. බඩු king....සිගරට් බොනවා හැම වෙලේම. කැසිනෝ වල වැඩියෙන්ම වියදම් කරපු එකාට දෙන Benz එකත් ගත්ත. ලාබ නෑ ලු.... ධම්මික හිරු හාල් මෝල අරගෙන, ලාභ නැහැනේ... 😂
Brandy2020
Post #35
Nov 25, 2025
Forum:
ElaKiri Talk!
🚘 BYD අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරුන්ට චීනයේ සුපිරි සැලකිලි !
මාත් ගන්න යන්නේ, doubt එක විසඳන්න විදිහක් නෑ. with warranty කියලා තල්ලුවක් දාන්න ඉන්න පොරක් වත් හොයන්න ඕනේ.
Brandy2020
Post #7
Nov 25, 2025
Forum:
News
බුදුරජාණන් වහන්සේ විසින්, ස්වාමින් වහන්සේලාට විතරක් මස් වර්ග 10ක් වළදන්න එපා කියන එක සහ ඊට හේතුව
තුන් ආකාරයෙන් පිරිසුදු වූ මස්..ඒ නිසා කඩෙන් ගෙනත් මස් කෑවට පවක් සිද්ධ වෙන්නේ නෑ.. order දීලා මරණ එව්වා එකම කඩෙන් මස් ගනිද්දී ( indirect order) පව් සිදු වෙනවා නේද?
Brandy2020
Post #71
Nov 25, 2025
Forum:
Religious
🚘 BYD අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරුන්ට චීනයේ සුපිරි සැලකිලි !
BYD ගත්ත කෙනෙක් ගෙන් warranty certiticate copyයක් ඉල්ලුව, දෙන්නම නැහැ.😂
Brandy2020
Post #5
Nov 25, 2025
Forum:
News
💰 Corporate JOB කරණ folks බලන්න මේක 💰
මොකද බං කරන්නේ, දැන් මේ වහල් කරුමේ ට අහුවෙලා ඉවරයි.... කරන සුළු බිස්නස් වුණත් පට්ටම unstable
Brandy2020
Post #4
Nov 25, 2025
Forum:
ElaKiri Talk!
ලක්ශ 50ක් Binance දාන එක
BTC ගත්තා 114,000 දැන් 80 යි. 😂 USDT නම් අව්ලක් නැති වෙයි. Country වෙනස් වුනොත් Binance account limit වෙන සීන් එකක් තියෙනවා ලු. හොයලා බලන්න.
Brandy2020
Post #11
Nov 24, 2025
Forum:
ElaKiri Help
TukTuk සුද්දනට් බැරිළු
භූතනය වගේ දවසකට 200usd අරන් බලපන්. එකෙක් එන්නේ නැහැ.
Brandy2020
Post #13
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
Pork කරියක් ඉල්ලුවා විතරයි මතක
වෘත්තීය මට්ටමක් තමයි ඔය පෙන්වන්නේ.... හැමදාම කඩේ කුඩු කරලා යන news විතරයි අහන්නේ. මේක තමයි කඩේ එවුන් ආපු උන්ට නෙලපු එකම එක. රෑට බීලා කඩ වලට එන එවුන් පට්ට වාතයක්.
Brandy2020
Post #31
Nov 24, 2025
Forum:
ElaKiri Talk!
Perodua Aruz X, 7 Seater MPV Full Sinhala Review 2025❤️👍👌
උඩින් කෝට් ඇන්දට, ජන්ගියේ හිල් වගේ.... අඩු කුලේ look එකක් තියෙන්නේ
Brandy2020
Post #7
Nov 23, 2025
Forum:
ElaKiri Talk!
2050
tha තරහා නෙවේ බං... බලපන්, England, Paris, Denmark,Birminham වගේ හොඳ දියුණු ශිෂ්ටාචාරයක් තිබ්බ නගර cultureally abused කරලා, දැන් පට්ට විකුර්ති සමාජයක්. මම කැමති Paris, ප්‍රංශයේ Paris විදිහට තියෙනවා ට මිසක් සෞදි paris නෙවේ.
Brandy2020
Post #12
Nov 22, 2025
Forum:
ElaKiri Talk!
2050
මගේ අනාවැකිය 22.11.2025 සෑම විෂයකම ඉහලම තනතුරු, උගතුන් මුස්ලිම් අය වෙන බව පේනවා. තනිකරම බෞද්ධන් අත තිබූ පුරාවිද්‍යාව වගේ ඒවාටත් දැන් ඔවුන් ඇවිත්...... දැන් මුට්ටි ගොඩ දදා ගිහින් වෙලාව ආවහම මතු වෙන හැම පුරාවස්තුවකම අඩ හඳ කොටන එක නවත්තන්න කාටවත් බෑ.... ඊශ්‍රාලේ, ඉන්දියාව එක්ක ගමනක් නැතුව...
Brandy2020
Post #10
Nov 22, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom