1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි වෙඩි තියන එක ලේසියිනේ ;);)
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය යන වේගෙටම එනවා මචෝ :D:D බය වෙන්න එපා.
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකට ගියපු කල :rofl::rofl:
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් බන් :yes::yes: පිටරට වැඩකරල ලංකාවට සල්ලි ගේනවනන් ඒකත් රටට ලොකු උදවුවක් නේ
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් ඔයාව ඇත්තටනන් දන්නැ. හැබැයි අදහස් අනුවනන් කියන්නන්, වැඩියෙන්ම ඔයාටත් සෙට් වෙන්නේ ලංකාව. මන් කිව්ව කියල මතක තියාගන්න හොඳේ ;)
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එල කොල්ලෙක් :love:
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මගේ එකම අරමුණ ලංකාවෙම හොඳට ජීවත් වෙලා මැරිල යන එක. :yes:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් කාලේ ගිය ඉක්මන. :shocked::shocked: ඉස්සර මතකද උඹලට අර ඉස්සෙල්ලම ආපු color phone වලින් google ගියා. චුටියට simple විදිහට. google නෙවෙයි ඒ දවස්වල yahoo ප්‍රසිද්ධ. yahoo messenger තමයි මන් යාලුවෝ එක්ක chat කරේ ලොල්. :D:D
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් 100% මේ කතාවට එකඟ වෙනව. අපේ රට තරන් වෙන කොහෙවත් ලස්සන නෑ. :love:
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උඹ ඔච්චරම ආසනන් exam ලියපන්. :P:P මන් ආයිත් 1st yr එකට ගිහින් අලුත් කෙල්ලෙක් හොයා ගන්නව. :love::love:
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    19000 ගහල කිරියෙන් පනින්න හදන්නේ ඔය :angry:
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙමත් එකක් තියෙනවා :love::love: ;);) හැබැයි exam, assignment, project නැතුව :P:P
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    NK එහෙනන් google එකේ පෙන්නපු එහෙකට රැවටිලා බන්. ඒකෙ 30 පෙන්නුවොත් ඒකත් පිළිගනියි :shocked::P:P
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සල්ලි පැල කරොත් job නොකර ඉන්න පුලුවන් වෙයිද මචන්? :P:P ඒක විතරයි එකම option එක දැන් තියෙන :D
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හාපෝ කතා කරන්න එපා. යන්තන් uni part එක ඉවරයි :yes:
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය උඹේ සංචාරේ වැඩිත් එක්ක තියෙන්නේ. මන්නන් මතක ඇති කාලෙක කොහෙවත් ගියේ නැ. :oo:

    No contents