1. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආප් අචේ මුච්චේ තමයි එතකොට :lol::lol:
  2. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මමත් ඊයේ පෙරේදා හින්දි කතා කරන ගෑනු ළමයෙක් ගැන පොඩි interest එකක තිබ්බා. එහෙනන් උදවුවවක් ගන්න පුලුවන් වෙයිනේ.. නේ. :P
  3. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙම කිව්වේ බන් මුත්තා වයසයි කියල පෙන්නන්න. එතකොට පරණ account එක වයසයි කියල අපි දැනගන්නවනේ :D:D
  4. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අච්චේ කිව්වේ ආච්චිට එතකොට. දැන් තමා මේක හරියට තේරැනේ :D
  5. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඔව් ඒකනන් මටත් ඇහුන :lol::lol:
  6. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඒක ලස්සනයි පරණ වුනාට :yes::yes:
  7. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාර සිංදුනේ හොයාගන්නේ. :P
  8. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කාලේ ඒවනේ :P gramophone එකට රේඩියෝ එකේ mike එක අල්ලල ඔය දාන්නේ
  9. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ හින්දි සිංදුවේ නම මොකක්ද? මේක ලස්සනයිනේ :):)
  10. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවුලක් නැ මන් දුන්න ඒකට, දැන් හරිනේ :yes::yes:
  11. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් කටුස්ස ඔහෙමමයි :rofl::rofl:
  12. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්තිම dodo ලෝකෙ ඉන්න :D:D
  13. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහා ගෙදර ආච්චි කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන කිය කිය ඉඳල දැන් නැ කටුස්සා
  14. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න මගේ request එක. Oba Ma Hamuwuna - Karunarathna Divulgane, Derana Singhagiri Studio edition එක. පුලුවන්නන් දෙන්න.
  15. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔහොම වචන දාලා තරිඳුට වචන පැටලෙයි :P:P
  16. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    its been a long day... :love::love: ආසම සිංදුවක්

    No contents