1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමනන් දැන්නන් ලොකුවට කරන්නේ නැ බන් ඉස්සරනන් හැදුව හැබැයි. දැන් affiliates වගේ run කරන්න try එක දෙනව. ඒවට ඉතින් wordpress නේ ලොකුවට code කරන්න දෙයක් නැ ඉතින්.
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැ මචන් turbine එක එක add කරාම wattage හදාගන්න පුලුවන්. long term plan එකක් තියෙනවනන් battery එහෙම දාලා කරන්න පුලුවන් දැනුමක් තියෙනන් electricity board එකට වැඩිපුර current දීල සල්ලි ගන්නත් පුලුවන්. ඒත් ඒක ලොකු වැඩක් බන්. හැබැයි ඉතින් bill නැ. maintenance තමයි තියෙන්නේ
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    You must spread some Reputation around before giving it to Malinga again.:sorry::sorry:
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    butterfly effect movie එක පටන් ගනිද්දි තිබ්බේ. :shocked::shocked:
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් දැකල තියෙනව ebay එහෙම තියෙනව චූටි wind turbines. ඒව දාලා ගෙදරකට එක electric cooker එකක් දාගන්න බැරිවෙයි ද?  ලොකු wattage එකක් හදාගන්න එකතමා අවුල.
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පිස්සු හැදෙනවනේ.. :baffled: දර ලිප තමා මෙහෙම ගියොත්
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් අද හොඳයිනේ :yes:
  8. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Good Night හැමෝටම
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද මොනා ගැනද කතා කරන්නේ topic එක? 
  10. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක තමයි කරන් යන්නේ බන් ඔහොම තමයි ඉතින් ඕව.. මොනා කරන්න ද
  11. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බන් එහෙම තමයි කරන්නේ ඉතින් thankx.. You have given out too much Reputation in the last 24 hours, try again later.
  12. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හ්ම්ම්... :(:(
  13. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Enjoy කරා රේඩියෝ එක :love: Good Night තරිඳු
  14. Nice_guy

    2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ බැඳල නැ ළඟදි බඳියි.

    No contents