1. L200 Buffer Help !

    දන්නා කව්රුත් නැත්ද ? :dull:
  2. L200 Buffer Help !

    Mitsubishi L200 මෙන්න මේ අළු පාටින් තියෙන buffer guard එකක් හොයල දියන් දන්න එකෙක් හදිසියි ගන්න ඕනි :yes:
  3. SLT අනාතෙයෙක්

    splitter aluthen damma fuse box ekath replace kara exchange eke indala ena line eke joints thiyelu vassata ehemath snr aduvela gihin disconnect venava line eka aluthen line daanneth naa mun :baffled:
  4. SLT අනාතෙයෙක්

    SNR හැමතිස්සෙම මෙහෙම අඩු නැහැ වෙලාවකට විතරක් එන්නෙ දවසට 3න් 4 සැරයක් එනව අනික් වෙලාවට වැඩියෙන් තියෙන්නෙ
  5. SLT අනාතෙයෙක්

    මෙහෙම වෙන්නෙ ඇයි සැරෙන් සැරේට ????? . . . . . . . . මෙහෙම වෙනව ඉඳල හිටල ගොඩක් වෙලාවට මෙහෙමත් තියෙනව SNR එක 6 තියෙද්දි PEO TV බලන්ඩ බෑ මෙහෙම වෙනස් වෙන්නෙ ඇයි ? මේකෙ හැටියට Exchange එකේ ඉඳල දුර 2.5km ද ?
  6. Vehicle Insurance

    මචං අපේ ඩබල් කැබ් එකට Janashakthi එකෙන් insurance දාල තියෙන්නෙ මේ ලඟදි පොඩි accident එහෙකදි claim කරන්න යද්දි මුන් කියනව recondition parts දාල තමයි දෙන්නෙ කියල:angry: ගරාජ් එකේ උනුත් ගානක් නෑ කැබ් එකේ ඉස්සරහ පොඩ්ඩක් ඇතුලට වෙන්නම යට කොටසෙ සම්පූර්ණ ලෙස සීරුම් තියෙනව තව shell , fog light එහෙම...
  7. හොඳම Benz

    මොකද්ද බං ඒ හරුපෙ :baffled:
  8. හොඳම Benz

    e300 ekak bn w124 හොඳම වැඩ කරුවෙක් ඕනෙ දන්න විදියට දයාරත්න කියල බාස් කෙනෙක් තමයිලු ඉන්නෙ උඹ දන්න එකත් එවපන්කො බලන්ඩ ;) මම කුරුණෑගල බං
  9. හොඳම Benz

    Benz වලට හොඳම බාස් උන්නැහැ කව්ද බං ? දයාරත්න කියල බාස් කෙනෙක් ඉන්නව නේද බං :rolleyes: අනේ දන්න එකෙක් දීපන්කො Contact No එක
  10. ayi chu malliye ?? :rolleyes:

    ayi chu malliye ?? :rolleyes:
  11. Game Rip torrents- Big games Small Sizes

    Google hari Youtube hari search karala balapan video ekak athi :yes:
  12. Game Rip torrents- Big games Small Sizes

    naa bn mn meka keybaord eken gahanna hadagaththa eth amarui bn :dull:
  13. Game Rip torrents- Big games Small Sizes

    ado meka gahanda puduma kattak kanda one oi :baffled:
  14. Bill Gates ගේ_රහස්

    අපේ ෆීල්ඩ් එකේ වීරවරු
  15. love

    අශ්මිට සෑහෙන්න වයසයිද ඒ කියන්නෙ :rolleyes:
  16. සුපිරි ෆොටෝස්

    අඩෝ ඔය තියෙන්නෙ එලට යමු යමු ඉදිරියටම බම්ප් ;) :lol:

    No contents