මචං Computer Science උපාධිය කරන එකෙකුට ඉස්සරහට තියෙන(Trend වෙන) හොඳ Jobs මොනවද ? එහෙම හොඳ Job එකකට ඕනි කරන Qualifications මොනවද ? මම UCD Ireland වල Bsc. in Computer Science 4th year ඉන්නෙ. මට තාම Job Field එකේ යන පැත්ත හිතාගන්න බැරිව ඉන්නෙ :sorry:. මට එහෙම Programming ලොකුවට බෑ(යන පැත්ත අනුව...