මචං Computer Science උපාධිය කරන එකෙකුට ඉස්සරහට තියෙන(Trend වෙන) හොඳ Jobs මොනවද ? එහෙම හොඳ Job එකකට ඕනි කරන Qualifications මොනවද ? මම UCD Ireland වල Bsc. in Computer Science 4th year ඉන්නෙ. මට තාම Job Field එකේ යන පැත්ත හිතාගන්න බැරිව ඉන්නෙ
. මට එහෙම Programming ලොකුවට බෑ(යන පැත්ත අනුව දියුණු කරගන්න බලනව
). උඹල Bump එකක් හරි දාගෙන පලයන් උදව්වක් විදියට
. මට එහෙම Programming ලොකුවට බෑ(යන පැත්ත අනුව දියුණු කරගන්න බලනව
). උඹල Bump එකක් හරි දාගෙන පලයන් උදව්වක් විදියට
? Salary එහෙම හොඳ මොනවගේද ?

thaman kamati field ekak karahan passe weda karaddi padi hadaganna puluwan ube performance anuwa