Opera එකටත් හදපන්කෝ..![]()
මොනවද තියෙන අවුල්? මගේ තාම වැඩ කරනවනේ
![]()

මේක මචං උබ ලියලා හදපු එකක්ද?
මං දැක්කා අලුත්.com එකේ පොන්නයෝ උන් හදපු එකක් වගේ credit දිලවත් නැතුව ඕක සයිට් එකේ දීලා තිබ්බා![]()

මේක මචං උබ ලියලා හදපු එකක්ද?
මං දැක්කා අලුත්.com එකේ පොන්නයෝ උන් හදපු එකක් වගේ credit දිලවත් නැතුව ඕක සයිට් එකේ දීලා තිබ්බා![]()

දින මැච් කරලා බලපං.. කවදු ඉස්සෙල්ලා දාලා තියෙන්නේ කියලා
එහෙම නැත්තං අළුත්.කොම් එක කරන්නෙත් මෙයා වෙන්න පුළුවන්![]()