වරදිමත් නෑ මචං . ඩුබායි දියුණු රටක් උනාට ඔකේ තිනන හැම දේම වෙන රටවල් වල දේවල්නේ . අනික වැඩ කරන හැමදෙනාම වගේ වෙන රටවල් වල අය . තෙල් වල වාසනාවට රට දියුණු උනාට මොලේ තියන පොරවල් නැනේ . මොකද අනිත් රටවල් හොයගතු තාක්ෂන සල්ලි වලට අරගෙන මිසක් අලුතෙන් හදපු දෙයක් නැනේ . අඩු ගානේ ඔය රටේ කියල කියන්ඩ වහනයක්වත්...