Mega Thread on Buddhism

mermaids

Member
Sep 29, 2009
66
8
0
බොහොම ස්තුතියි, මා මේ ගැන තව හිතන්නම්..

එතකොට චුති සිත පහලවෙලා ක්ෂණයකින් ම ප්‍රතිසන්ධි සිත පහල වෙන බවක් මෙතනින් කියවෙනවා. නිකම්ම මතු වෙනවා ප්‍රශ්නය, සිත ගැන ඔබ දක්වන අදහස මොකද්ද? සිත කය අතර සම්භන්ධය පැහැදිලි කලොත්?

රැස් වෙන්නේ කොතනද කියන ප්‍රශ්නය තමා මට තියෙන්නේ. එහෙම නැත්නම් මොන ස්වරූපයෙන්ද? මා කියන පුද්ගලයාට අයත් කර්ම ටික තමා මෙන්න මේ ටික කියලා කොහෙද තියෙන්නේ?

මේ කතාව හරි,
නමුත් සත්වයෙකුගේ ජීවිත කාලය සහ මරණයත් සමග යම් සුවිශේශී දෙයක් සිදු වෙනවානේ? අන්න එතනදී වෙන දෙය ගැනයි මගේ උනන්දුව. අනික හැම තැනම කියවෙනවා පෙර කල කර්ම කියලා.. ඉතින් පෙර කල කර්ම ගැන කොහේද තියෙන්නේ? යම් සුවිශේශී ආකාරයකට සත්වයාගේ කර්ම ඔහුට සම්බන්ධව තියෙනවා, ඒ කෙසේද යන්න මට පැහැදිලි නැහැ.

ඔබ හරි, නමුත් බුදුදහම භෞතික දෙයක් නොවේ කියා බැහැර කිරීම මුලාවක්. මෙහි භෞතික පැත්ත හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි මට සිතෙන්නේ. ඇත්තටම ඔබ භෞතිකමය පැහැදිලි කිරීමක් දුන්නොත් මා ඉතා කැමතියි. යමෙකුගේ පැහැදිලි කිරීම භෞතික නොවූවත් මා පසුව එය භෞතික රාමුවක් තුල ගොඩ නැගීමට උත්සාහ දරන්වා.

සිත ගැන.

සිත ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි
1.ප්‍රදානම දෙය විදියට සන්දහන් වෙන්නෙ මේ සිත දමනය කල යුතු දෙයක් බවයි. ඒක තමයි බෞද්දයකුගෙ මූලික අරමුනක් විය යුතු වන්නෙ.
2.මේ සිත හේතුන් නිසා හටගත් දෙයක් බවත් දෙශනාවේ සන්දහන් වෙන්නෙ.එනම් සිත කියන්නෙ අනිත්ය වු අනාත්ම වූ දුකට අයිති දෙයක්
3.සිත තනිව පැවතීමක් සිද්ද වෙන්නෙ නැහැ.හැම වෙලේම පවතින්නෙ කය හා බද්දවයි.අසරීරං ගුහාසයන් යනුවෙන් සන්දහන් කලේ ඒකයි.
4. සිත කියන්නේ ප්‍රභාස්වර දෙයක් හැටියටත් මේ සිතට එන ආගන්තුක කෙලෙස් නිසා මේ සිත කිලුටු වෙන බවත් සන්දහන්.
ඉතින් නිවන් මගේ හැසිරෙන කෙනෙක්ට වැදගත් වෙන්නෙ දියුනු කර දමනය වු සිතක් ඇති කර ගැනීම කියලයි මට හිතෙන්නෙ.

කර්ම රැස් වීම

කර්ම රැස් වීම කියල ඇත්තෙන්ම අපි තේරුම් ගත යුත්තේ අපි එහි අයිති කාරයන් වන බවයි.ස්වරූපය, ටික, ගොඩ කියා භෞතික ස්වභාවයක් පැනවීමට යෑමයි මෙම ස්තානයක් හොයන්න යෑමට හේතුව වන්නේ.අපට හැම දෙයක්ම භෞතික ස්වරූපයට ගන්න අමාරුයි.දැන් අපි හිතමු අපි කෙනෙක්ට කරුනාව දක්වනව කියල.එම කරුනාව චයිතිසික ස්වභාවයක් පමනයි.ඒක අපට භෞතික ස්වරූපයට ගොඩනගන්න අමාරුයි නේද? දැන් අපි භෞතික වාදීව බැලුවොත් චාලක ශක්තිය,විභව ශක්තිය පැවතුනත් අපිට ඒව මෙතන තමයි එක් රැස් වෙලා තියෙන්නෙ කියල පනවන්න බැහැ.නමුත් ඒව වස්තූන් මත ක්‍රියාත්මක වෙන්වා.ඒ වගේම මේ කර්ම ශක්තියත් සත්වයා මත ක්‍රියාත්මක වෙනව.
බුදු රජානන්වහන්සේ කර්මය ගැන තවත් දේශනා කරා මේ සත්වයා කර්මය නෑය කරගෙන,කර්මය උප්පත්ති ස්තානය කරගෙන,කර්මය දායාදය කරන් ඉන්නෙ කියල. දැන් ඔය නිඝන්ටයන් ඉස්සර හිතන් හිටියලු මේ කර්ම ශරීරයට බද්ද වෙලයි තියෙන්නෙ හරියට ගහක පොතු වගේ මෙක නති කරන්න ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියල. බලන්න කර්මය භෞතික ස්වබාවයෙන් ගන්න ගිහින් දෘශ්ටි වලට අහුවෙලා යන හැටි. මට හිතෙන විදියට නම් අපගේ අරමුන විය යුත්තෙ දර්මයට අනුකූලව තේරුම් ගැනීමමයි.බුදු දහමේ යම් යම් කරුනු ප්‍රායොගිත්වයෙන් තොරව හුදෙක් ධර්ම දැනුම සන්දහා පමනක් අපි හොයන්න ගියොත් අපි අතරමන් වෙනව අනිවාර්යෙන්ම.

දර්මයේ සන්දහන් පරිදි මරනයේදි අපි කර්මානුරූප ගිහින් කොහේ හරි උපතක් කරා යනව.එතනදි මේ වින්ඥානය හසුරුවන්නේ කර්ම ශක්තියෙන්.සත්වයා සහ මරනය ගැන හොන්දිනම දැන ගන්න බුදු රජානන් වහන්සේගෙ දෙශනාම පරිශීලනය කරන්න. මම කියන්වට වඩා හොන්ද පිලිතුරක් ඔබට සොයා ගත හැකි.වේදැල්ල සූත්‍ර වැනි දෙශනා හොයා ගෙන කියවන්න.
:yes:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
අපි පන්සල් වලට යනකොට caps, සපත්තු ගලවලා යන එක අනිවාර්ය ඇයි? ඒක පවක් වෙන තරමට දරුනු වැරැද්දක් හැටියට සලකන්නෙ ඇයි? :eek:

පාවහන් දාලා පන්සලකට ඇතුළුවෙන එක පවක් හැටියටනං සළකන්නෙ නෑ..උදාහරණයක් විදියට අභයගිරිය චෛත්‍යය නඩත්තු කරන අය එහෙම සෙරෙප්පු දාලා තමයි චෛත්‍යයට නැගලා ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නෙ..මොකද එතකොට තුවාල සිදුවීමේ ප්‍රවණතාවය අඩු වෙන නිසා..චේතනාව අකුසල චේතනාවක්නං තමයි අකුසලයක් සිද්ධ වෙන්නෙ..පාවහන් ගලවා පන්සල් තුල ඉන්න අවස්ථාවක උනත් අකුසල චේතනාවක් පහල වුනොත් අකුසල කර්මයක් සිදුවෙනවා..ඇත්තටම පන්සලකට ඇතුලුවෙන කොට පාවහන් ආදිය ගලවන්නෙ පන්සල් භූමිය තුල හැසිරෙන කොට යම් සංවරකමක් ඇතිකරන්න..පාවහන් වගේ දේවල් tools ලෙස යොදාගෙන තමන් හුවාදැක්වීමත් අනන්‍යයන් හෙලාදැක්වීමත් වළක්වන්න..
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
සිත ගැන.

සිත ගැන බුදු රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි
1.ප්‍රදානම දෙය විදියට සන්දහන් වෙන්නෙ මේ සිත දමනය කල යුතු දෙයක් බවයි. ඒක තමයි බෞද්දයකුගෙ මූලික අරමුනක් විය යුතු වන්නෙ.
2.මේ සිත හේතුන් නිසා හටගත් දෙයක් බවත් දෙශනාවේ සන්දහන් වෙන්නෙ.එනම් සිත කියන්නෙ අනිත්ය වු අනාත්ම වූ දුකට අයිති දෙයක්
3.සිත තනිව පැවතීමක් සිද්ද වෙන්නෙ නැහැ.හැම වෙලේම පවතින්නෙ කය හා බද්දවයි.අසරීරං ගුහාසයන් යනුවෙන් සන්දහන් කලේ ඒකයි.
4. සිත කියන්නේ ප්‍රභාස්වර දෙයක් හැටියටත් මේ සිතට එන ආගන්තුක කෙලෙස් නිසා මේ සිත කිලුටු වෙන බවත් සන්දහන්.
ඉතින් නිවන් මගේ හැසිරෙන කෙනෙක්ට වැදගත් වෙන්නෙ දියුනු කර දමනය වු සිතක් ඇති කර ගැනීම කියලයි මට හිතෙන්නෙ.

කර්ම රැස් වීම

කර්ම රැස් වීම කියල ඇත්තෙන්ම අපි තේරුම් ගත යුත්තේ අපි එහි අයිති කාරයන් වන බවයි.ස්වරූපය, ටික, ගොඩ කියා භෞතික ස්වභාවයක් පැනවීමට යෑමයි මෙම ස්තානයක් හොයන්න යෑමට හේතුව වන්නේ.අපට හැම දෙයක්ම භෞතික ස්වරූපයට ගන්න අමාරුයි.දැන් අපි හිතමු අපි කෙනෙක්ට කරුනාව දක්වනව කියල.එම කරුනාව චයිතිසික ස්වභාවයක් පමනයි.ඒක අපට භෞතික ස්වරූපයට ගොඩනගන්න අමාරුයි නේද? දැන් අපි භෞතික වාදීව බැලුවොත් චාලක ශක්තිය,විභව ශක්තිය පැවතුනත් අපිට ඒව මෙතන තමයි එක් රැස් වෙලා තියෙන්නෙ කියල පනවන්න බැහැ.නමුත් ඒව වස්තූන් මත ක්‍රියාත්මක වෙන්වා.ඒ වගේම මේ කර්ම ශක්තියත් සත්වයා මත ක්‍රියාත්මක වෙනව.
බුදු රජානන්වහන්සේ කර්මය ගැන තවත් දේශනා කරා මේ සත්වයා කර්මය නෑය කරගෙන,කර්මය උප්පත්ති ස්තානය කරගෙන,කර්මය දායාදය කරන් ඉන්නෙ කියල. දැන් ඔය නිඝන්ටයන් ඉස්සර හිතන් හිටියලු මේ කර්ම ශරීරයට බද්ද වෙලයි තියෙන්නෙ හරියට ගහක පොතු වගේ මෙක නති කරන්න ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියල. බලන්න කර්මය භෞතික ස්වබාවයෙන් ගන්න ගිහින් දෘශ්ටි වලට අහුවෙලා යන හැටි. මට හිතෙන විදියට නම් අපගේ අරමුන විය යුත්තෙ දර්මයට අනුකූලව තේරුම් ගැනීමමයි.බුදු දහමේ යම් යම් කරුනු ප්‍රායොගිත්වයෙන් තොරව හුදෙක් ධර්ම දැනුම සන්දහා පමනක් අපි හොයන්න ගියොත් අපි අතරමන් වෙනව අනිවාර්යෙන්ම.

දර්මයේ සන්දහන් පරිදි මරනයේදි අපි කර්මානුරූප ගිහින් කොහේ හරි උපතක් කරා යනව.එතනදි මේ වින්ඥානය හසුරුවන්නේ කර්ම ශක්තියෙන්.සත්වයා සහ මරනය ගැන හොන්දිනම දැන ගන්න බුදු රජානන් වහන්සේගෙ දෙශනාම පරිශීලනය කරන්න. මම කියන්වට වඩා හොන්ද පිලිතුරක් ඔබට සොයා ගත හැකි.වේදැල්ල සූත්‍ර වැනි දෙශනා හොයා ගෙන කියවන්න.
:yes:

ඔබේ පිලිතුරු ඉතා කදිමයි. බොහොම සිතුතියි. මේ ගැන තව හිතන්න ඔනේ.
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
බුදු දහම අනාත්මවාදයක්. මම කියා කෙනෙක් නැහැ. එහෙම නම් සංසාරයේ ගමන් කරන කෙනා කවුද? එක් ජීවිතයක සිට තවත් එකකට ඇති සම්භන්දය කුමක්ද?

සංසාරෙ ගමන් කරන කෙනෙක් ඉන්නවා කියලා කියන්නෙ එක් දිට්ඨියක්..
ඒසේම සංසාරෙ ගමන් කරන කෙනෙක් නැත කියලා කියන්නෙත් තවත් දිට්ඨියක්..යම් යම් දිට්ඨි උපාදාන හේතුකොට ගෙන භවයක් ඇති වෙනවා..
සත්‍ය වශයෙන්ම සිදුවන්නෙ හේතූන් හේතු ප්‍රත්‍ය කොට ගෙන ඵලයන් හටගැනීම..ඒ නිසා "මම" කියා හෝ "කෙනෙක්" කියා හෝ ගත නොහැකි, සැළකිලි නොහැකි නිසා තමයි අනාත්ම ලෙස හදුන්වන්නෙ..
කොටින්ම කීවොත් අනාත්ම යන වචනයේ අර්ථය "ආත්ම වශයෙන් ගත නොහැකි" යන්නයි. එසේ ගත නොහැක්කේ වෙනස් වීම හෙවත් අනිත්‍යතාව නිසා..
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
අනිවාර්යයි කියන වචනය වෙනුවට ගෞරවාන්විතයි කියන වචනය සුදුසුයි.සාමාන්ය ජීවිතය තුලදී අපිට යම් යම් කටයුතු වලදි තැනට සුදුසු විදියට හැසිරිය යුතු වෙලාවන් තියනවා.ඉතින් ඔය කාරනයදී ඇත්තටම පවක් සිදු වෙනවනම් සිදු වෙන්නෙ බුදු රජානන් වහන්සේ කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ ශ්‍රාවක සංගයා කෙරෙහි අපැහිදුනු සිතකින් හෝ දුශ්ට සිතකින් හිතා මතාම ඔය වැනි ආකාරයකට හැසිරුනොත් විතරයි කියල මට නම් හිතෙන්නෙ මොකද චේතනාවම කර්මය යැයි දෙශනාවේ වදාල නිසා.ඕකට හොන්දම උදාහරනෙ තමයි බිම්බිසාර රජතුමාගේ කතාව.

ඒ වගේම සමහරක් පිරිස් පන්සලට එන්නෙ වෙන අරමුනකින්, අපි කියමු කෙල්ලෙක් බලන්න කියල:), ඉතින් ඒ වගේ සිද්දීන් වලදි ඒ පුද්ගලයින්ගෙ මෝහය නිස, මෝහ අරමුනේ හිත පැවැත් වීම නිසා සිතින් අකුසල් වෙන්න පුලුවන්.

ඇත්තටම බුදු රජානන්වහන්සෙ කියන්නෙ ලෝකෙට පහල උනු අසිරිමත්ම මනුශ්ය රත්නයක්.ඉතින් උන් වහන්සේට කා තුල හරි යම් භක්තියක් ඇතිවුනොත් එයාට නිතැතින්ම සිතුවිල්ලක් එනව මම මගේ ශාස්තෘන් වහ්න්සේට ගෞරව ඇති බැවින් මේසෙ හැසිරීම තමඉ සුදුසු කියල.එහෙම කෙනෙක්ට කුසලුත් වැඩෙනව ඒ වගේම එවන් අය දකින කෙනෙක්ටත් එයා ගැන පැහැදීමක් එනව, ඒක එයාට ලාබයක්.

අපි සෑම විටම දක්ශ වෙන්න ඕන සමාජය හා නොගැටී නුවනින් යුක්තව කුසල් රැස් කරන්න. ඉතින් මේක මගේ අදහස පමනයි.:yes:
තෙරුවන් සරනයි

හ්ම්ම්ම්...හොදින් විස්තර කරලා තියනවා!:yes:
 
අගනා පැහැදිලි කිරීමක්. :yes:
මේ අනාත්මවාදය හා ආත්මවාදය පිලිබද ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ හරිආකාරව සිත හා සිතේ ස්භාවය නොදැනීම නිසයි.
"පිහියකින් ඕනෑම දෙයක් කැපිය හැකි නමුත් ඒ පිහියම කැපිය නොහැකිසේම. සිතටත් ඕනෑම දෙයක් අරමුණු වන අතර ඒ සිතම අරමුණු නොවේ."
එම නිසා මහත් උත්සාහයකින් සිත තේරුම් ගත යුතුයි.
:)
 
මම මුල ඉඳලම මේ ත්‍රෙඩ් එක කියෙව්වා...:)
හරිම අගෙයි... පැහැදිලි කිරීම්..
සාකච්ඡාවට සහභාගි වෙන්න තියෙන වෙලාව අඩු උනාට කොහොම හරි මේවා කියවන්න උත්සාහ කරනවා.:yes:

දිගටම වැඩේ කරගෙන යන්න
සැමටම තෙරුවන් සරණයි..!
 
අනිත් කරුන තමා, අප කරන කර්ම භවයට සම්බන්ධ වෙන්නේ කෙසේද යන්න. ඒ කියන්නේ මා අසන්නේ මේ වගේ දෙයක්, මගේ කර්ම එක් රැස් වෙන ස්ථානය කුමක්ද?

රැස් වෙන්නේ කොතනද කියන ප්‍රශ්නය තමා මට තියෙන්නේ. එහෙම නැත්නම් මොන ස්වරූපයෙන්ද? මා කියන පුද්ගලයාට අයත් කර්ම ටික තමා මෙන්න මේ ටික කියලා කොහෙද තියෙන්නේ?

[FONT=&quot]ඔබේ ප්‍රශ්නයට කෙලින්ම පිලිතුරක් දෙනවානම්[/FONT][FONT=&quot],[/FONT]
[FONT=&quot]සත්වයන් විසින් සිදුකරන කුසල හා අකුසල කර්ම ධර්ම සිත සමගම ඉපදී සිත සමගම නිරුද්ධ වන අතර යම් කිසි තැනක රැස්වීමක් සිදු නොවෙයි.[/FONT]

[FONT=&quot]එතකොට ඔබට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් නිරුද්ධවු කර්මයකින් කර්ම ඵලයක් ඇතිවෙන්නේ කෙසේද කියා[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]සියලුම කර්මයන් විපාකයන් ඇතිකරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුවයි. එය කර්මයන්ගේ ස්භාවයයි.[/FONT]
[FONT=&quot]නිරුද්ධවු කර්මයකින් කර්ම ඵලයක් හටගැනීම ඉතා ගැඹුරු දහමකි.
අප වැනි ධර්මයට ආඳුනිකයන් මෙවැනි ගැඹුරු දහමක් ගැන කථා කිරීම හරියට අන්ධයෙක් පාර පෙන්නනව වගේ වැඩක්. [/FONT]
:lol:
[FONT=&quot]ඒ කොහොම වුනත් මට පුලුවන් විදිහට මම මේක තේරුම් කරන්න උත්සාහ කරන්නම්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]සියලුම කර්ම නිරුද්ධ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් ඉතිරිකරය.[/FONT]
[FONT=&quot]එම ස්වභාවය නිසා අවස්ථාව පැමිණි විට ඒ ඒ කර්ම වලින් විපාක ඇතිකරනවා.[/FONT]

[FONT=&quot]නිරුද්ධවු කර්මයන්ගේ කර්ම ඵලදීමේ ස්වභාවයක් සන්තානයෙහි ඉතිරිව පැවතියත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතැයි කියා පෙන්විය නොහැක. එයට හේතුව එය භෞතික දෙයක් නොව ඉතා සියුම් ස්භාවයක් වන බැවිනි.[/FONT]

[FONT=&quot]ආදරය සතුට වේදනාව වැනි හැගීමක් හෝ උෂ්ණය සිසිල වැනි දැනීමක් ඔබට දැනෙන විට එය කොහෙද තියෙන්නේ එක මොනවගේ එකක්ද කියා අපට කියා පෙන්විය නොහැක. මක් නිසාද යත් එය කිසියම් ස්භාවයක් පමණක් නිසා.[/FONT]
[FONT=&quot]කර්ම විපාකදීමේ ස්භාවයද එවැනිමය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]තව දුරටත් මේගැන පැහැදිලිකිරීමට අවශ්‍ය නම් පුංචි උදාහරනයක් කියන්නම්.[/FONT]

[FONT=&quot]අපි ගම්මු ගිනිපෙට්ටියක්.[/FONT]
[FONT=&quot]මම ඔබෙන් අහනව මේ ගිනි පෙට්ටියේ ගින්දර තියනවද කියලා. ගින්දර තියෙනවන්ම් පෙන්නන්න කියල.[/FONT]
[FONT=&quot]නමුත් ගිනි පෙට්ටියේවත් ගිනිකූරේවත් ගින්දර නැහැ.[/FONT]
[FONT=&quot]එහෙනම් ගින්දර තියෙන්නේ කොහේද[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]ගින්දර ඇති තැනක් නැත. නමුත් ගිනිකූර ගිනිපෙට්ටියේ අතුල්ලා ගින්දර ලබාගත හැක.[/FONT]
[FONT=&quot]ගිනිකූරේවත් ගිනිපෙට්ටියේවත් නොතිබූ ගින්දර ආවේ කොහෙන්ද[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]ඊටපෙර ගින්දර තිබ්බේ කොහෙද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබට පිලිතුරක් දිය හැකිද[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]කලින් නොතිබූ ගින්දරක් ඇතිවුයේ ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතිල්ලීමේදී ගින්දර හට ගැනීමේ ස්භාවයක් එහි ඇතිනිසයි[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]මේ ගැන තවත් ක්‍රමයකින් පැහැදිලි කරනවානම්[/FONT][FONT=&quot],[/FONT]
[FONT=&quot]ගින්නක් ඇතිවු විට ආලෝකයක් හා උණුසුමක් ඇතිවේ.[/FONT]
[FONT=&quot]ඔබේ ගැටළුවට අනුව ගින්නෙන් ආලෝකයක් හා උණුසුමක් ඇතිවුයේ කෙසේද[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]කලින් මේ ආලෝකය හා උණුසුම තිබුනේ කොහෙද[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot]හේතුවනම් [/FONT][FONT=&quot]ආලෝකය හා උණුසුම[/FONT][FONT=&quot]ඇතිකරන ස්භාවයක් ගින්නේ පවතින නිසයි. [/FONT]

[FONT=&quot]මේ අනුව[/FONT][FONT=&quot],[/FONT]
[FONT=&quot]කර්මය හෝ කර්ම ඵලය යම් කිසි තැනක රැස්වීමක් සිදු නොවෙයි.[/FONT]
[FONT=&quot]සියලුම කර්ම නිරුද්ධ වන්නේ ඒ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් ඉතිරි කොටය.[/FONT]
[FONT=&quot]එම ස්වභාවය නිසා අවස්ථාව පැමිණි විට ඒ ඒ කර්ම වලින් විපාක ඇතිකෙරේ.[/FONT]

[FONT=&quot]ගිනිකූර ගිනිපෙට්ටියේ ඇතිල්ලීමේදී ගින්දර හට ගැනීමේ ස්භාව[/FONT][FONT=&quot]යෙන් යුක්ත වන්නාසේම කර්ම ඵලයද අවස්ථාව ආවිට විපාකදීමේ ස්භාවයකින් යුත්තයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]දැන් ඔබට යම් තරමකවත් පැහැදිලි වෙන්න ඇති කුසල හා අකුසල කර්ම ධර්ම සිත සමගම ඉපද සිත සමගම නිරුද්ධ වන අතර සන්තානයෙහි මතු විපාක ඇතිවීමට එක්තරා ස්වභාවයක් පමණක් ඉතිරිවනබව.:)[/FONT]
 
Last edited:

mermaids

Member
Sep 29, 2009
66
8
0
කට්ටියටම 8 වෙනිදා සෝමාවතියේ පින්කමට ආරාධනා කරන්න කැමතී, දුර්ලබ අවස්තාවක් මගහැර ගන්න එපා.:yes:
තෙරුවන් සරනයි
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
තොත්තබබා;7414364 said:

අති විශිෂ්ටයි ! සාදු සාදු සාදු. මම බලපොරුතු වන විදිහේ ත්‍රෙඩ් එකක් . හොදින් ධර්මය ගැන සකච වෙනවා .
නියමි දිගටම කරගෙන යමු . අනවශ දේවල් වලට මෙතන වැඩ නොකර මේක මේ විදිහටම රැකගෙන යමු . :yes::yes::yes:
බොහොම පින් !
 
මේකටත් ගිහිල්ල බල්ලන . සෝමාවතිය ගැන නොදන්නා විස්තර ටිකක් ඔතන තියනවා .
http://www.elakiri.com/forum/showthread.php?t=659189
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට තියන ගැටළුවක් මමත් ඉදිරිපත් කරන්නම් . මම දවසක් දර්ම දේශනාවකට ඇහුව සුරතෙලේට සතුන් ඇති කිරීම පවක් කියල . මම කැමති සුරතල් මසුන් ඇති කරන්න . මේක පවක් වෙයිද ? දේශනාව කරපු සුවමින් වහන්සේ කිව්වේ මලු නෙමි මොනම සතෙක් හැදුවත් පව් කියල . නමුත් අපි මලු ටැංකි පන්සල් වලත් දකිනවා . :shocked::shocked:
පැහැදිලි කරන්න
 
පැහැදිලි කිරීම හොඳයි, හිතන්න දේවල් තියෙනවා.

නමුත් මගේ ප්‍රශ්නය තව පැහැදිලි කල යුතුයි වගේ හිතෙනවා. දැන් ගිනි කූරේ උදහරණය ගත්තොත්, ඇත්තටම ගින්දර හටගන්නේ කොහොමද, කියන එකත් ඊට බලපාන හේතු පැවතියේ කොහොමද කොහේද කියන එක පැහැදිලියෙ නේද? ගිනිකූරේ තිබෙනවා රසායනික ශක්තිය, එය තාපය හා ආලෝකය බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාවලියට අපි ඝර්ශණය මගින් මග පාදනවා. දැල්ල අපට පේන්නේ බාගෙට දහනය වෙන කාබන් අංශු නිසනේ නේද?

අන්න ඒ වගේ ගින්දර හට ගැනීමේ ස්වභාවය වෙන විදිහ පැහැදිලියි. ඒ විදිහට කර්ම පුදගලයාට මතු විපාක ඇති කිරීමට ස්වභාවයක් ඉතිරි කරන්නේ කෙසේද කොහේද මොන ස්වරූපයෙන්ද යන්න ගැන තමා ප්‍රශ්නය.

මෙය ඉතා ගැඹුරු බව ඇත්තකි. තේරුම් ගැනීමට තමා මා උත්සාහ කරන්නේ. ඔබේ උත්සාහයට පින්.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට තියන ගැටළුවක් මමත් ඉදිරිපත් කරන්නම් . මම දවසක් දර්ම දේශනාවකට ඇහුව සුරතෙලේට සතුන් ඇති කිරීම පවක් කියල . මම කැමති සුරතල් මසුන් ඇති කරන්න . මේක පවක් වෙයිද ? දේශනාව කරපු සුවමින් වහන්සේ කිව්වේ මලු නෙමි මොනම සතෙක් හැදුවත් පව් කියල . නමුත් අපි මලු ටැංකි පන්සල් වලත් දකිනවා . :shocked::shocked:
පැහැදිලි කරන්න

අපේ ප්‍රශ්න වලට කෞරුවර්හ් උතර දෙන්නේ නැද්ද ? :rolleyes::rolleyes:
 
:yes::yes: