මේවද බන් ඔය ටෝක්ස් දීපු නලුවෙක් නොවේ මොලයක් වෙච්ච රනිලගෙ බයන්කාර දරුනු ආර්තික ට්‍රික්ස්.:rofl::rofl: ඇත්ත කතාව මේකයි. රනිලට වැඩක් නෑ අරුන් EU එකේ හිටියත් නැතත්. කැමරන්ට එක දාගන්න තමයි ඕන වෙලා තිබ්බෙ. අපි යාලුයි කියල හිටියම රනිලට කෙලවේගන එනකොට බෙරගනි කියල හිතන්න ඇති.:P:P අපේ ගොබ්බ හැත්ත හිතුවෙ නෑ...