මහින්ද එලවල ඕන මගුලක්
අපට ඕන වුනේ මහින්ද එලවන්න විතරයි.. දැන් ඉතින් මොන මගුල වුනත් කමක් නෑ - ඩබ්. ජයසිරි
තමන් ඇතුළු පිරිසට උවමනා වූයේ මහින්ද රාජපක්‍ෂ එලවන්න විතරක් යයි කලාකරු ඩබ්ලිව්. ජයසිරි මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මහින්ද එලවා ගත් නිසා දැන් මොන...