1. රඹා

    කිරිඇල්ලගේ අළුත්ම ලියුම..

    ඔය ලියුම් වලින් සත පහකට වැඩක් නෑ. ඕව දෙන්නෙ ඇමතිලගෙන් උදව් ගන්න යන එවුන්ගෙ හිත හදන්න.
  2. රඹා

    චම්පික_හැප්පුවා

    දන්නෑ බන්. ගානකුත් නෑ කවුරු උනත්. Who cares:dull:
  3. රඹා

    චම්පික_හැප්පුවා

    උඹටත් මාර අමාරුවක් නෙ තියෙන්නෙ පාටලි ගැන. දැන් මේ කීවෙනි ත්‍රෙඩ් එකද බන් මූව හෝදන? සිරාවට උඹලගෙ කවුරුවත්ද මූ?
  4. රඹා

    වසරේ මුස්පේන්තුම ටීවි චැනල් එක|the most muspenthu tv channel of the year

    ඔක්කොම මුස්පේන්තු තමයි. ඒත් tnl is the winner for being මුස්පේන්තු for the longest time.
  5. රඹා

    පාඨලී නිසා රිදිලා..

    :yes::yes: 1000 cc ද කියල පාටලී මැනල බැලුවද ඒ වෙලාවෙ:rofl:
  6. රඹා

    කොහොමද යන යෑම ඇඩෙනවා බන්

    :lol:ලෝකෙ හිනස්සන්න හොඳයි
  7. රඹා

    හොල්ලන්න_බැහැ

    :lol::lol::lol:
  8. රඹා

    අගමැතිගේ ඉල්ලීමෙන් දෙරණ සංඛට යළි රැකියාව

    ඉස්සර මර්වින් සිල්වත් ඔහොමයි. මිනිස්සු ගස් බැඳල කියනව අනිත් අයට පාඩමක් උගන්නලු එහෙම කලේ :lol::lol: ටොයියන්ට නං හරි ලොකුයි මේව:rofl: :rofl::P
  9. රඹා

    මවක් යටකර මරාදැමූ ඩිෆෙන්ඩරය ජනපතිගේ..

    වාහනේට අහු වෙච්ච angle එක අනුව ආන්ඩුව අපහසු තාවයට පත් කරන්න කවුරු හරි පැනල තියනව. තනිකර මඩක් මේක. ගූ කාපන් ඔයිට හොඳයි - මීට hirashgeff
  10. රඹා

    පනික්කියා_ගූ_කාපන්

    :lol::lol: සුජිවයයි චම්පිකයයි ඒ දවස් වල කෑගැහුවෙ හරියට ගෑනි KP එක්ක පැනල ගිහින් වගේ. දැන් නම් මීක් නෑ:rofl:
  11. රඹා

    Microworkers - Mega Thread

    මමත් අවුරුදු කීපයකට කලින් කලා. පස්සෙ fiverr odesk කරන්න ගත්තම ඩොලර් 1ක් හොයන්න මොකට අච්චර කටු කෑව ද කියල හිතුන:)
  12. රඹා

    චම්පික

    දැන් එතකොට උඹ කියන්නෙ සම්බල් වෙන්න බයික් එකක් හැප්පෙන්න නම් 140ට වඩා speed එකකින් ආ යුතුයි කියලද? මොකද හැමෝ බ්රේක් ගහල ස්ලෝ කරන නිසා කුමන වේගයකින් ආවත් හැප්පෙන අවස්තාව වන විට 20ට 30 ට අඩු කරගන්න නිසා. :P
  13. රඹා

    චම්පික

    ඒක තමයි බන් කියන්නෙ 140ට ගිහින් නෑ. ගියා නම් බයික් එක ඔහොම තියෙන්නෙ නෑ
  14. රඹා

    චම්පික

    එහෙම තමයි බන් හැප්පෙන හැමෝම. කොච්චර වේගෙන් ගියත් බ්රේක් ගහල ස්ලෝ කරනවනෙ
  15. රඹා

    පාඨලී නිසා රිදිලා..

    කවුරු හරි මූට ඔය සොෆ්ට්වෙයා එකේ නම pm කරහල්ල කනක් ඇහිල ඉන්න
  16. රඹා

    යහපාලනෙට චන්දෙ දීල මම කිරියට එන හැටි

    ඔව් බන්. හැප්පිච්ච එකා හිරේ දාන්න ඕන මේ කරපු වැරැද්දට. පාටලී පව් බන්
  17. රඹා

    රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

    ඔය බිලියන 11ට මොකද උනේ කියල බලන්න අනුරට මතක් උනේ නැද්ද තාම
  18. රඹා

    අයියෝ චම්පික

    :yes::yes: හැප්පිච්ච එකාගෙ පවුලෙ එවුන් මේ වෙලාවෙ චම්පික ඇමතිතුමාට දේසපාලන මඩක් ගහන්න හදනවලු එතුමව මේකට පටලවන්න. ඔන්න බලන්න තව දවස් දෙක තුනකින් ඒ අයම ටීවී එකට ඇවිල්ල කියන්නෙ නැද්ද කියල වැරදීමකින් වෙන කෙනෙක් ඇමතිතුමා වගේ දැකල තියෙන්නෙ කියල.:rofl::rofl::rofl:

    No contents