1. රඹා

    මේක බලහන්

    :lol::lol::lol::lol:
  2. රඹා

    හෙලා_දකිමු

    ඔය පෝස්ට් එකේ ලින්ක් එක දාන්න පොටෝ ගහන්නෙ නැතුව
  3. රඹා

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    A level ලියන අයට බොරු දාන්නෙ ඇයි බන්.
  4. රඹා

    නායකයෙක් කවදාවත් තමන්ට අභිමුඛ වෙන ප්‍රශ්

    මුන්ට තියන්නෙ මහින්ද යුද්දෙ දිනල රට සංවර්ධනය කරපු එකට ඉරිසියාවක් . තාම කටේ තියෙන්නෙ‘ රාජපක්ස හොරා ‘ විතරයි
  5. රඹා

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    කොරගන්න බැරි උනාම එක එක කතන්දර ගොතනව:lol:
  6. රඹා

    Nexus_Card

    මුකද්ද කියල මටත් කියහන්
  7. රඹා

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    :lol::lol:ඇයි ඔයාට දුකයි ද ගෞරවේ නැති වෙයි කියල?
  8. රඹා

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    :lol::lol:ඇයි බන් එහෙනං ඒ කාලෙ ඇඩ් එකක් දැම්මෙ මෛත්‍රි දිනුවම අඩුවට කාර් එකක් ගන්න පුලුවන් කියල. උන් දන්නෙ නැති ප්‍රස්නයක් උඹ දැන ගෙනහිටියද? රනිල දන්නවනං උඹව තමයි පොදු අපේක්ෂකය කරන්නෙ:lol::lol:
  9. රඹා

    අජිනොමොටෝ තහනම්..!

    ඇති යන්නං ඕක වත් හරියට කරගන්න පුලුවන් නම්. ඖෂධ පනත වගේ වෙයිද දන්නෑ:(
  10. රඹා

    No Joke!! තද තද ජාති ජාති

    කාගෙන් හරි කන පුරෝල පාරක් කෑවම තමයි ජාති ජාතිත් රැප් නොකියන්න ලෙඩේ හොඳවෙන්නෙ:lol:
  11. රඹා

    No Joke!! තද තද ජාති ජාති

    :lol::lol:වහල වල් උඩ ගස් අස්සෙ අම්ම එනවද බල බල තමයි ඕව කියන්නෙ
  12. රඹා

    මේ ඉන්නේ ජනක රාමනායක..

    ඉතින් කොටි පැරැද්දුවනෙ බන්
  13. රඹා

    මේ ඉන්නේ ජනක රාමනායක..

    :lol::lol:එන්න එන්නම ජෙප්පොන්ගෙ රෙදි ගැලවෙනව:rofl:
  14. රඹා

    භීෂනකාරී යුගයක් ලඟ ලඟම!

    :lol::lol::lol:මහින්ද
  15. රඹා

    Game_ගහන්න_අලුත්_විදිහක්

    :lol::lol: හෙන කොමිටල් එකක් වෙලා තියෙයි මේක ආවොත් අනුන්ගෙ වතුවලට එහෙම පැනල
  16. රඹා

    චමින්ද_වාස් කියන්නෙ කවුද

    රන්ජිත් ප්‍රනාන්දු එකම වචන සෙට් එක ගහන්නෙ. මුගෙ කොමෙන්ට්‍රිය යනකොට මම සද්දෙ වහල දානව ඉස්සර:lol:
  17. රඹා

    චමින්ද_වාස් කියන්නෙ කවුද

    උගේ හැට්ට්‍රික් එකට සෙට් උනේ චාටර් commentator යෙක්
  18. රඹා

    බිස්නස් හෙල්ප් මචංස්ලා..

    ඒකත් යාලුවෙක්ගෙ:rolleyes:
  19. රඹා

    කිරිඇල්ලගේ අළුත්ම ලියුම..

    ඇමතිය හම්බෙන්න යන ඕන කෙනෙකුට ඔය ලියුමක් ඉල්ලුවොත් දෙනව බන්. මහජන දිනේකට ඉන්න සෙනග බලපන්. හත් අටසීයකටම ලියුම් දෙනව දවසකට

    No contents