ඔයත් එක්ක කතා කරලා තේරුමක් නෑ වගේ. කොහොමත් 2012 නං AL තාම අවුරුද්දක්වත් නැතිව ඇති කැම්පස් ජීවිතේ. ගාල්ලේ එක්කත් පුදුම තරහක්නේ තියෙන්නේ.
අනිත් අයට කියන්න තියෙන්නේ නං ඉස්සර නං මොරටුවේ රැග් තිබුනා මෙයා නෑ කිව්වට. engineering වල ගොඩක් අඩුයි. ඇතුලෙදි නැති තරම්. IT,QS,FM වගේ නං අතුලදියි පිටදියි දෙකේම...