සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතුව ශ
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ විශේෂ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවේ බැතිමතුන්ගේ වන්දනාව පිණිස පරිත්‍යාග කෙරුණු සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතුව සහිත කරඬුව, ඉතාලියේ නර්බෝනා නගරයේ සිට, ජනවාරි 12 වනදා පෙ.ව. 6 ට කටුනායක...