සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ හස්ත ධාතුව ශ

Uni1

Member
Dec 21, 2013
36
1
0
යකෝ මොන පුකක්ද මේ මේ පර බල්ලෝ අපේ සිංහල බුද්ධාගමේ හැම දෙයක්ම කොපි කරනවනේ අපිට මොකෝ මොන පුකක් ගෙනාවත් අහවල් හුකන්නේකුගේ ඒ ඇට කටු වලට ධාතු කියන්න මොකාටද අයිතියක් තියන්නේ දාපිය ඕක ගිහින් ගුවන්තොටුපලේම කොමඩ් එකකට දාල ප්ලස් කරපිය බොක ටිකකුත් දාලා

You Should Admit To Angoda Rohala Right Now :yes:
 
  • Like
Reactions: Dinushasankalpa

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ජේසුස් වයස අවුරුදු 12 සිට අවුරුදු 30 වෙනකල් කලේ මොනාද මචන්ස්ලා ???
    ජේසුගේ ලෞකික තාත්තා තමයි ජුසේ කියන්නේ
    එයා වඩුවෙක්... ජේසුගේ ගෙදර වඩුමඩුවක් තිබ්බා..
    ජේසු ඒ කාලේ තුළ තාත්තට උදව් කරා... ඒ අතුරතුර කාලේ තුළ ජේසුගේ තාත්තා මැරෙනවා (බයිබලයේ ඒ කාලය ගැන සදහනක් නෑ හරියටම..)
    ඒ මැරුණට පස්සේ මුළු පවුලෙම බර කරට අරං වඩුවෙක් විදිහට වැඩ කරලා පවුල නඩත්තු කරා
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan mama damme news ekak. ubala eka allan dagalanawa...ane manda ban..samaharu kiyala tiyana dewal dakkama hitata hukak danenawa. agama gana nemei..rata gana
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    ජේසුගේ ඇට දෙක දාතුව කොහෙද දන්නෑ තියන්නේ ලංකාවට ගෙන්න්නන්න
     
    • Like
    Reactions: killershan

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    Thanks for sharing bro :) ඔයාලට BIBLE එක ගැන ඉගන ගන්න ඒ ගැන අදහසක් ගන්න අස නම් මචන්ලා THE BIBLE කියන TV SERIES එක බලන්න ගොඩක් BIBLE අකේ උප්පත්තියේ ඉදන් හෙලිදරව්ව වෙනකන් අදහසක් ගන්න පුළුවන් යාලුවනේ

    http://www.imdb.com/title/tt2245988/
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජේසුස් වයස අවුරුදු 12 සිට අවුරුදු 30 වෙනකල් කලේ මොනාද මචන්ස්ලා ???

    ජේසුගේ ලෞකික තාත්තා තමයි ජුසේ කියන්නේ
    එයා වඩුවෙක්... ජේසුගේ ගෙදර වඩුමඩුවක් තිබ්බා..
    ජේසු ඒ කාලේ තුළ තාත්තට උදව් කරා... ඒ අතුරතුර කාලේ තුළ ජේසුගේ තාත්තා මැරෙනවා (බයිබලයේ ඒ කාලය ගැන සදහනක් නෑ හරියටම..)
    ඒ මැරුණට පස්සේ මුළු පවුලෙම බර කරට අරං වඩුවෙක් විදිහට වැඩ කරලා පවුල නඩත්තු කරා

    ජේසුස් වහන්සේ ගේ ජීවිතයේ වයස 14 සිට 29 දක්වා කාල පරාසය ශුද්ධ වූ බයිබලයේ සඳහනක් නැත. පුද්ගලයෙකුගේ ජීවිතයේ සෑම අතින්ම වැදගත් කාල පරාසය මේසේ සඳහන් නොවීම ගැටළුවකි. තවද ජේසුස් වහන්සේ වදාළ දහම තුල මෛත්‍රිය මනාව සඳහන් වේ. ඇසට ඇසක් දතට දතක් යන පළිගැනීමේ යුදෙව් න්‍යායද “අවිශ්වාස කරනවුන්ගේ හදවතට ත්‍රස්තය ඇතුළු කරනු“ වැනි ඉස්ලාම් ඉගැන්වීම් වලින්ද තොර “අසල්වැසියාට ප්‍රේම කරව“ යි උන් වහන්සේ වදාළහ. ජේසුස් වහන්සේ වදාළ ධර්මය රෝම අධිරාජ්‍යයන් හා පූජකයන් හිතුමතේ තමුන්ට වාසි වන සේ වෙනස් කළ බව ප්‍රකටය. ජේසුස් වහන්සේ වයස දහ හතරේදී ටිබෙටයට පැමිණ වසය විසි නවයේදී පෙරළා මව් රටට පැමිණ ඇති බවට මුලින්ම යුරෝපියන්ට අනාවරණය කළේ නිකලස් නොටෝවිෂ් දේව ධර්ම ආචාර්ය වරයා.

    ජේසුස් වහන්සේ පලදින රතු පාට සළුව එම ටිබෙට් ආරමයෙන් ලැබුණ එකක් කියලත් මතයක් තෙබෙනවා.. තව කරුණක් නම් ඉන්දියාවේ ජන රටාවට හාත්පසින්ම වෙනස් ජනරටාවක් සහ දේශගුණික රටාවක් තියෙන පලස්තීනයට ගැලපෙන ලෙසයි මෙම දර්ශනය දේශනා කර අත්තේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් වේ.
    වෙළඳ කණ්ඩායම් සමඟ ඉන්දියාවට පැමිණෙන මොහුට සර්වාස්ථිවාධී ථීරවාද නිකායට අයත් හිමි නමක් හමු වී බුදු දහම පිළිබඳ අසා දැන ගන්නා ඔහු එම හිමියන් සමඟ හිමාලයේ හිමිස් නම් ආරමයට යන අතර එහිදී ජේසුස් තරුණයා විසින් බෞද්ධ භාවනා ක්‍රම ඉගෙන ගන්නා අතර වයස 29 වන විට නැවතත් තම මවු රටට පැමිණේ..ඉහතින් සඳහන් කළ හිමීස් ආරමය අද දක්වාම ක්‍රියාකාරීව පතින අතර ජේසුස් වහන්සේ පිලිබඳ ලියවිලිද එම අරමය සතුව ඇත.මෙම ආරාමය ටිබෙට් රටේ ලඩාන් ප්‍රදෙශයේ පිහිටා ඇත.

    තම රටට පැමිණීමන් පසුව තමන් උගත් දර්ශනය දේශනා කරන්නට පටන ගත් අතර ඒ සඳහා විශාල පිරිස් පැමිණෙන්නට පටන් ගත්තේය.මෙය ඒ වනවිටත් පැතිර තිබූ යුදෙව් ආගමට මරු පහරක්ම විය.මෙය හොදින් අවබොධ කරගත් යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේට විවිධ බාධක එල්ල කරන්නට පටන් ගත් අතර එහි අවසානය වුයේ මරණීය කුමන්ත්‍රණයකිනි.මේ බව වටහා ගත් ජේසුස් වහන්සේ නැවතත් ඉන්දියාවට පමිණෙන අතර ට්බෙට් ප්‍රදේශයෙහි වාසය කර ඇත.

    මෙම කතා ප්‍රවෘත්තිය සමග අපට මතුවන අනෙක් ගැටලුවව නම් කුරුසියේ ඇන ගස මැරුවෙ කව්ද යන ගැටලුවයි.මෙහිදී සඳහන් කලයුතු අනෙක් කරුන නම් ජේසුස් වහන්සේ සමග තවත් අනුගාමිකයන් පිරිසක් සිට ඇති අතර එම පුද්ගලයන් අතර ජේසුස්.ජොහානිස් ලෙස හැදින්වුනු පුද්ගලයන් සිට ඇති බවයි.බලංගොඩ ආනන්ද මෙත්ත්‍රිය හිමියන්ට අනුව කුරුසියේ ඇන ගසන ලද්දේ ජොහානිස් නම් අයෙකුට වේ....

    එංගලන්තයේ පිට උන "ජීසස් ක්‍රිස්ට් ඉන් ඉන්ඩියා- එච් ක්‍රිස්ටීන්" නම් පොතේමෙ පිලිබඳ වදගත් තොරතුරු රැසක් පළ වී ඇත.""රැසියන් ජාතික නැට්වොච් 1880 - අන්නොන් ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට්"" නම් කෘතිය මගින් ජේසුස් නම් අයෙක් ටිබේට් වල හිමිස් අරමයේ සිට අති බව එම අරමයේම ලිපි වලින් උපුටා ගත් තොරතුරු සමඟ ප්‍රකාශ කර ඇත.තවද " හර්ට් ඔෆ් ඒශියා" පින්ලන්තයෙන් පල උනු " කින්ග් ඔෆ් ජූස්" කෘති මගින්ද ජේසුස් වහන්සේ බෞද්ධයෙක් ජොහානිස් යුදෙඋවෙක් ලෙස සදහන් වී ඇත.මෙම කෘතිය ලංකාවේද පලවු අතර එම පොත් සියල්ල එක්තරා පිරිසක් විසින් මිලට ගෙන විනාශ කර ඇත.ඇමෙරිකවේ පල වූ "ලොස්ට් ලයිෆ් ඔෆ් ජීසස්" සහ "ලොස්ට් ටීචින්ග් ඔෆ් ජීසස්" නම් කෘති මගින් මල මුහුදේ ආසන්නයෙන් සොයා ගත් ලිපි පිළිබඳව සහ එවා වසර 1000-2000 පැරණි බවත් එම ලිපි මගින් ඉහත තොරතුරු හමුවන බවත් ප්‍රකාශ කර ඇත.අද වන විට ජේසුස් වහන්සේ පිලිබඳ තොරතුරු සඳහන් ලිපි සහ කෘතීන් වතිකානුව සතුව අති අතර එවා පරිශිලණය කිරිමට මෙතෙක් කිසිවෙකුටත් අවසර ලබා දි නොමැත.බෞද්ධ දර්ශනය පදනම් කොට ගෙන ඒසුස් වහන්සේ තම ධර්මය ප්‍රචලිත කල බව සැබෑවක් නම් එම ධර්මයෙන්ම බිඳි ගිය අනෙක් දර්ශන ගැනද අපට යම් ප්‍රශ්නාර්තයක් මතු වේ !!!

    අන්තර්ජාලය ඇසුරෙනි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ක්‍රිස්තු අය ධාතු වන්දනා කරනවා කියලා දන්නේ අදනේ :dull::dull::dull:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    TFS ! :cool: