වැගි නම් සිරාවටම ශුවර් නෑ බන්. මමත් 2020 දි වැගියක් ගන්න හඳලා අදහස වෙනස් කරගත්තා. ගොඩක් ඒවා පික්මී ඌබර් දුවලා ලෙලි ඇරලා පස්සේ ලස්සනට ඩ්‍රෙස් කරලා මින්ට් කන්ඩිශන් කියලා විකුණනවා. ඕවගෙ හරියට ඔයිල් මාරු කරලද කියලත් ශුවර් නෑ. ශුවර්ම එකෙක් ගෙ අවුලක් නැතුව මේන්ටේන් කරපු එකක් ගන්න පුලුවන් නම් සුපිරි ඉතින්.