1. පරම්පරාවෙන්ම එන විනයක් නැතිකම.
2. පරම්පරාවෙන් එන විනයක් නැතිකම හදන්න බැරි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය.
3. ගේට්ටුව වහලා තියෙනකොට පාර පනිනවා කියන්නේ නීති විරෝධී දෙයක්. දඩ නියම වෙන වැරැද්දක්. ඒත් ඒ නීති ක්‍රියාත්මක කරන්න ආයතනයක් ලංකාවේ නැතිකම.
4. ඔහොම පාර පනින්න ගිහින් මිනිස්සු මැරෙනවා ඇහැට දැක දැකත්...