Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..
ඉතින් අවුරුද්දට 4ක් ඇද්ද? ආන්ඩුව ඇතුලු පරිපාලනේම වැරැද්ද තමයි බලන් ගිහාම.
Niko Boy
Post #51
Aug 15, 2023
Forum:
ElaKiri Talk!
ප‍්‍රසූතියේදී දරුවා බිම වැටී මිය ගියේ ඝර්භාෂයේ සිට වේගයෙන් ආ නිසා..- අනුරාධපුර රෝහල් ප‍්‍රධානී..
අන්තිම වෙනකන් තියාගෙන ඉදලා අරන් ගිහාම ඔහොම තමා. නර්ස්ලා මිඩ්වයිෆ් ලාත් මේවට වග කියන්න ඕන
Niko Boy
Post #33
Aug 15, 2023
Forum:
ElaKiri Talk!
අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..
දොස්තරලාගෙ කතා බහකදී දැනගන්න ලැබිච්ච දෙයක්. ඔය පස්චාත් උපාධි පවා බරපතල විදිහට අහේතුකව ෆේල් කරන එකත් කරනවලු. උන්ටත් පස්චාත් උපාධි වලට වියදම් කරලම හටි වැටිලා ඉන්නේ. ඉතින් රටකට හරියයි ද
Niko Boy
Post #34
Aug 15, 2023
Forum:
ElaKiri Talk!
බඩු යවන්න කුරියර් සර්විස් ( courier Service)
වටින දේවල් බාල සර්විස් වල දාලා කොහෙවත් ඉන්න උන්ට නම් බනින්න එපා ඔන්න!
Niko Boy
Post #8
Aug 7, 2023
Forum:
Offline Business
මේ අස්සේ දිනා leak කරගෙනද?
තොපිටත් ඉන්දරේ ගෙ ලොකු සීන් බලාගෙන ඉන්න බැරි වුනානෙ! දැන් හරිනෙ!!
Niko Boy
Post #60
Jul 30, 2023
Forum:
New Artist or Actor
Asherah Gomez
ඔන්න හරි වැඩේ
Niko Boy
Post #21
Jul 30, 2023
Forum:
New Artist or Actor
කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්
5.55 Badulla 7.00 Kandy Intercity 8.30 Badulla 9.40 Badulla 10.35 Kandy/Matale 12.40 NanuOya 3.35 Kandy Intercity 4.35 Kandy 5.10 Kandy 5.45 Kandy from Matara 8.30 Badulla Night Mail
Niko Boy
Post #9
Jul 29, 2023
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?
මම දන්න කෙල්ලෙකුත් ගියා කටාර් හරි එමිරේට්ස් හරි. ඒ ලෙවල් වැඩ දෙකයි. හැබැයි A/L වලට Language කරේ.
Niko Boy
Post #23
Jul 25, 2023
Forum:
ElaKiri Talk!
ජනමාධ්‍යය ඉගෙනගන්න
ඒ කිව්වේ?
Niko Boy
Post #19
Jul 24, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
Thank you මචන්. ඔයා මීඩියා පැත්තෙන් ද වැඩ කරන්නේ?
Niko Boy
Post #17
Jul 24, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
28 යි. ජොබ් එකක් කරනවා. ඒ පැත්තෙන් ඉගෙනගන්න පොඩි ආසාවක් ආවා. freelancing වගේ කරන්න. මම ඉස්සර ඉදන් ආසාවට කරපු සයිට් දෙකක් තියේ. ඒ එකක් news casting web එකක් විදිහට ප්‍රොමෝට් කරලා web journalist කෙනෙක් විදිහට පොඩ්ඩක් වැඩ කරන්න හිතුනා.
Niko Boy
Post #15
Jul 24, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
අඩේ බොහොම ස්තූතියි. එහෙනම් පදනමට ගිහිල්ලම බලනවා මම. පුවත්පත් මණ්ඩලේ ගැනත් බලන්න ඕනෑ. thank you again!
Niko Boy
Post #13
Jul 24, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
bump
Niko Boy
Post #11
Jul 24, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
bump
Niko Boy
Post #9
Jul 24, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
පදනමේ මම සයිට් එකෙත් බැලුවා. කෝල් කරා මේල් කරා. විස්තරයක් ලැබුනේ නෑ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තියනවද? විස්තර දැනගන්න පුලුවන් ද?
Niko Boy
Post #7
Jul 23, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
ඉවරයි කියන්නම බෑ. ලංකාවේ news casting web එකක් විදිහට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්නත් සුදුසුකම් ඕනෑ. නිවුස් එකක් කවර් කරන්න යන්නත් මාධ්‍ය හැදුනුම්පතක් ඕනැ. ඒ පැත්තෙන් related job එකක් ගන්න නම් mass media පැත්තෙන් ඉගෙනගන්න ඕනෑ.
Niko Boy
Post #5
Jul 23, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
open එකේ නම් දන්න තරමින් නෑ. අනිත්වා අප්ඩේට් නෑ 2021න් වගේ පස්සෙ
Niko Boy
Post #3
Jul 23, 2023
Forum:
ElaKiri Help
ජනමාධ්‍යය ඉගෙනගන්න
ලංකාවේ journalism/News/Media වගේ පැත්තක් ඉගෙනගන්න තියන කෝස් මොනවද? පිලිගත් ඩිප්ලෝමා එහෙම කරන්න පුලුවන් තැන් මොනවද? Online වගේ නම් තවත් හොඳයි. Sri Lanka College of Journalism වෙබ්සයිට් එකත් දැන් වැඩ නෑ. ඉස්සර නම් ඒකේ කෝස් තිබ්බා මතකයි.
Niko Boy
Thread
Jul 23, 2023
Replies: 18
Forum:
ElaKiri Help
Open University එකෙන් Bsc IT උපාධියක්.....
කරනවා නම් සෙට් එකක් එක්ක කරන්න. නැත්නම් ගිය ගමන් සෙට් එකකට සෙට් වෙන්න. නැත්නම් ඇපත් නෑ. ඕක ෆුල් ටයිම් යන ඩිග්‍රි එකක්.
Niko Boy
Post #7
Jul 17, 2023
Forum:
Education
ආනයන බදු ගණනය කිරීම 🚢⚓🛳️
excise duty යනු සුරා බදු නොවේ. නිශ්පාදන බද්දයි
Niko Boy
Post #34
Jul 14, 2023
Forum:
Education
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom