දුම්මල කැඩීම
++++++++++++
තොවිල් පවිල් වලටත් බෙහෙතටත් ගැනෙන දුම්මල හැදෙන්නෙ යකහලු, තිනිය, හල්, නවද වගේ ගස් පරණ වෙලා කෘමි සත්තු ඒගස් වල කඳන් විද්දම. මැලියම් වගේ ගහේ කඳ දිගේ බේරෙන මේවා කාලයක් යද්දි ඝන කුට්ටි බවට හැරෙනව.මෙහෙම ඝන වුන දුම්මල අවුරුදු දස් ගනනක් උනත් වෙනසක් නොවී එහෙමම තියෙනව.සමහර පළාත්...