දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ
අද නිදහස් උළෙලේ දී සියළු අන්තර්ජාතික නියෝජිතයින් ද හමුවේ, දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ අන් කිසිවක් නොව, රට බෙදීමට අත්‍යාවශ්‍ය වන දමිළ හා සිංහල වශයෙන් ජාතීන් දෙකක් (two nations) ඇති බවට වන බෙදුම්වාදී ඉල්ලුමට රාජ්‍ය පිළිගැනීම ලබාදීමයි. බෙදුම්වාදයේ පළමු...