1. A

    Central Bank Management Trainee exam papers

    machan , send it to me .... [email protected]
  2. A

    Aththa kathawa.Okkoma ekathu wenna

    We are with you Mr President.
  3. A

    Theatre Box Udawwak...

    hariyatama price 1 keeyada ban? 700/= or 1400/= ? danna kenek kiyapallaaaaaa
  4. A

    ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

    මචන්, අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු කරපු එකද වැ‍රැද්ද?
  5. A

    ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

    මේක එජනිසයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා ආන්ඩුවත් එක්ක තියන ප්‍රශ්න චන්දෙකදී විසදගන්න . මේ වෙලාවේ අපේ රනවිරුවන් ජීවිත පූජා කරලා දිනා ගත්ත රට අනතුරකට වැටෙන්න යනවා නම් එයට විරුද්දව නැගී සිටින්න.
  6. A

    රාජපක්ෂ යුද අධිකරණයට ගෙනියන්න බෑ රනිල් ක&amp

    api me welawe mona waada beda thibunath ekathu wenna ona.natnam prashne wenne apitamai.
  7. A

    Mahinda vs Richmond Galle Big Match Live Web cast!

    COME on RICHMOND.!!
  8. A

    බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

    petrol consumption eka hariytama hoya ganna one. dan ayeth ganan yanawalu :( . 58k wada karanawanam supiri. hariyatama danna ekek kiyanna.
  9. A

    සිංහලයන්ට පමනයි !@!

    ai muslim... un eata anthai
  10. A

    Hamuduru Namak Deshapalanaya Kala Uthu da ?

    according to the situation. Mavilaru wahapu welawe ethanata issellama giye JHU eke hamuduruwaru. eken government ekata pressure 1k athi kala. palakayo hamuduruwan kiyana dewal ahanna one.ethakota hamuduruwaru deshapalanayata enna one na.
  11. A

    මරිසි වැඩ..

    bump!!
  12. A

    MSc in Sri Lanka

    thanks for replys...
  13. A

    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    http://www.faithfreedom.org/ Ex-muslim reveals islam
  14. A

    MSc in Sri Lanka

    bump !!
  15. A

    MSc in Sri Lanka

    bump !!
  16. A

    MSc in Sri Lanka

    මචන්ලා, මම IT වලින් MSc එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මට අඩුම කාලයකින් කරන්න (ලේසි වෙන්නත් ඕන) ඕන. මට MSc එක කරන්න තැන් හා ඒවාට යන කාලය සහ වියදම කීයක් විතර යනවද කියලා හොයා ගන්න ඕන.දන්න කෙනෙක් උදව්වක් දෙන්න. :)
  17. A

    මරිසි වැඩ..

    bump !!!
  18. A

    Campus Ivarai...

    සම සෞකය ද මොකක්ද කියලා පේරාදෙනියේ HND එකක් තියනවා. ඒක 4yrs කරනවට විරුද්දව මෙඩිකල් අයියලා ටික පිකට් කලා. මොකද එතකොට උන්ටත් පුලුවන්ලු බෙහෙත් දෙන්න. gov uni වලත් වෙන පාඨමාලාවක් දියුනු වෙනවට gov uni අයම විරුද්දයි. මේක පැහැදිලි ඉරිසියාව.

    No contents