1. N

    දක්ෂිණ අධිවේගයට පොන්නයෝ රැලක් පනිති

    හප්පලා මරල දැම්ම නම් හරි.
  2. N

    CEPA- වෙනස සැපද ?

    hmm What if other countries like USA/Ausi/Korea ... also not allowing foreigners (Sri lankans, Indians .. etc) to work at their countries ? Does it helped to build up their industry or not ?
  3. N

    කෙල්ල රට යන්න

    උබට කෙල්ලව sure නැත්තම් මොන උට්ටකටද ඒකිට love කරන්නේ. මුලින් ගෑනිව trust කරපන්.
  4. N

    නාමල් පොර වෙන්න යනවා...

    අනිත් පින්තුරත් දැම්ම නම් හොඳයි. රණවිරුවන්ගේ සුව දුක් විමසීම දැන් වැරදිද ? මහින්ද රණවිරුවෝ අමතක කරාට අනිත් අයත් එහෙම කරන්න ඕනද ?
  5. N

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පි&

    මේවත් බලපන්. එකී නැත්තම් යුද්දේ දිනන්නෙත් නෑ. https://www.facebook.com/sarathfonseka/videos/10153257456136960/
  6. N

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පි&

    ජනද්තිපති/රජය කරන්නේ යුද්දෙට උදව් කරන එක. ගෙනාපු බඩු පාවිච්චි කරන්නේ හමුදාව. plan එක හදන්නේ හමුදාපති හා ඉහල නිලදාරීන්. චන්ද්‍රිකා තව කල් හිටියා නම් යුද්දේ දින්නත් තිබුන. යුද්දේ කියන එක එක පාර ගහල දිනන බෑ.
  7. N

    චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවෙන් පි&

    මේකත් අහල බලපන්. එයා යුද්දේ වෙනුවෙන් කරපු දේවල් https://www.facebook.com/sarathfonseka/videos/10153257456136960/
  8. N

    Doing A/L's at the age of 22 years

    උබට ඕන නම් කරපන් බන්. එක එකාගෙන් අහන්නේ නැතුව.
  9. N

    පෙට්‍රල්_රු_30යි

    පාටලී ඉන්නකොට නම් අඩු කරා. දැන් ඉන්නේ SLFP එකෙක් නේ. ඌ දෙනව ඇති වැඩේ.
  10. N

    කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma

    කොහෙද බන් ඕක කඩන් වැටිලා තියන්නේ ? කීයකට තුවාලද ?
  11. N

    පෙම් යුවළ ළිදට පනියි පෙම්වතිය බේරෙයි

    පනින්න පෙර සිතා බලනු කියන්නේ ඕකට නේ. ගෑනු කොහොමත් විශ්වාස කරන්න අමාරු ජාතියක්. :yes:
  12. N

    පෙම් යුවළ ළිදට පනියි පෙම්වතිය බේරෙයි

    පෙම් යුවළ ළිදට පනියි පෙම්වතිය බේරෙයි යාපනය, කෝපායි ප්‍රදේශයේ පෙම් යුවළක් වැඩිහිටියන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් ඊයේ (12දා) ළිඳකට පැන සියදිවි හානි කරගැනීමට ගත් උත්සාහයේදී පෙම්වතා මියගොස් පෙම්වතිය බේරී ඇති බව යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය. මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ යාපනය කෝපායිහි පදිංචි 19...
  13. N

    විල්පත්තුව කපන එක නවත්ත ගන්න බැරි ආණ්ඩුව

    ඔව්. MY3ත් මුස්ලිම් චන්ද නැති කරගන්න බයයි.
  14. N

    විල්පත්තුව කපන එක නවත්ත ගන්න බැරි ආණ්ඩුව

    උබ විල්පත්තු ගිහින් තියෙනවද ? මේ විනාශය පටන් ගත්ත කාලේ උබල කොහෙද හිටියේ ? දැන් අලුතින් පදිංචි කරන එක නවත්තල තියන්නේ. එත් මහින්දගේ කාලේ පදිංචි කරපු උන් තාම අයින් කරල නෑ.
  15. N

    Mama Sil Bidagaththe ( මම සිල් බිඳ ගත්තේ )

    ලොක්කා irajටත් මඩු වලිගෙන් තලාවිද දන්නේ නෑ :sorry:
  16. N

    ඇඹිලිපිටියේ Scene එක​

    ඇඹිළිපිටිය ප්‍රදේශයේ පැවති සාදයක ඇතිවූ ගැටුමක් අවසානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හා සාදයට සහභාගීව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණා. තුවාල ලැබූ එක් පුද්ගලයකු අද (07) අළුයම මියගිය අතර ඒ හේතුවෙන් පොලිසියට එරෙහිව ඇඹිළිපිටිය නගරයේ කළුකොඩි ඔසවා විරෝධතාවයක්ද පැවැත්වූවා. අප...
  17. N

    නුවර තවත් ගසක් කපයි.

    :yes: ඔය කියන ගහ කැපුවේ 2013, පොස්ට් එක දැන් දැම්මේ මොකද දන්නේ නෑ :nerd:
  18. N

    You Can Now Access Netflix In Sri Lanka

    - LBO Tpfo0XizUWE
  19. N

    විල්පත්තුවේ ගෙවල් හදල ළමයි ගොඩක් හැදුවොත

    පුළුවන් තරම් සිංහල ළමයි හදපන්. සිංහල උන්ට උදව් කරපන්. නැතුව ඉස්ටිකර් ගහල වැඩක් නෑ.

    No contents