1. N

    Suzuki Wagon R FZ - My experience

    maath gatta stingray ekak. taama wadiya diwwe na. fuel num kiyna taram karnne na wage. 15+ tamai. eco diwwoth 20+ wei.
  2. N

    Car DVD Player

    :) වෙන කොහෙද තියන්නේ ?
  3. N

    Car DVD Player

    කාර් එකට dvd player + reverse camera සෙට් කරගන්න හොඳ තැන් කොහෙද තියන්නේ (කොළඹ අවටින්) ? Places to buy car dvd player and reverse camera.
  4. N

    අසභ්‍ය law

    උබට කොමාව (,) පෙන්නේ නැද්ද ?
  5. N

    How to Register Brandnew Vehicle ?

    අලුත් කාර් එකක් රේගිස්ට්ර් කරන්නේ කොහොමද ? මොනවද ඕන documents ? procedure එක කියන්න කෝ. කොච්චර කල් යනවද රේගිස්ට්ර් කරලා number plates ගන්න.
  6. N

    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    තාම නඩුව යනවා. බස් කාරයෝ වැරදි කාරයෝ වෙලා නෑ. එතකන් ලයිසන් නවත්තල තියන්නේ. නඩුව එවර උනාම ආපහු දේවි. මේක තමයි සාමාන්‍ය විදිහ. කොහොමත් මේ වගේ අනතුරක් උනාම එක පාරට ආපහු බස් එලවන්න දෙන එක හොඳ නෑ.
  7. N

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    gaana ? mama sale wala baluwa stingray eka 28 kiwwa :( salli na ban echara.
  8. N

    කොටදෙනියාවේ_දැරියගේ

    තාම නඩුව යනවා බන්. එතකන් තාවකාලිකව licence cancel කරල තියන්නේ. මේ news කාරයෝ ඕක කිය කිය market කරනවා. normally fetal accident එකක් උනාම train driver කෙනක් උනත් පඩි සහිත නිවාඩු යවනවා. බස් කාරයාගේ වරදක් නෑ කියනන්ත් බෑ. defender එක overtake කරන්න පටන් ගන්නේ single line තියෙනකොට. බස් එක ටිකක් slow...
  9. N

    සීපා ගිවිසුම සහ තරුණ ඔබේ හෙට දවස

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරයක් බලා දෙමින් කඩා වැටුණු දේශපාලන ප්‍රතිරූපය යළි පිම්බීමේ බංකොලොත් උත්සහයක දේශද්‍රෝහී කණ්ඩායම් කිහිපයක් විසින් උත්සහ කරමින් සිටින බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා...
  10. N

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    machan aluth wagon r prices kohomda ? FZ and Stingray.
  11. N

    Is Masturbation Good For You?

    GU3JqoUDkjA
  12. N

    Car Video Recorder

    gaana wadi. MC eke meeta aduwata tibuna.
  13. N

    Freelancing clients part 2 - Got a Ray Ban Aviator

    wt do u freelance ?
  14. N

    Mahinda-to-Retire From Politics

    if he retire from politics all cases will be closed. that must be the deal.

    No contents