ඇඹිලිපිටියේ Scene එක
අද මම ඇඹිලිපිටියේ ආවා උදෙන්ම වැඩ වගයකට. ආවේ මොබිටෙල් එකෙන්. ඇඹිලිපිටියේ සහ හම්බන්තොට යන ගමන්. අම්මට සිරි යකෝ උතුර නැගෙනහිර වගේ, කලු කොඩි දාල... මුලු town එකම වහලා. අපිටත් අල්ලන් කෙලින්න හැදුව කියහන්කෝ
දැන් ඔහොම සිද්ධිය බලන් ඉන්නකොට තේරුන දෙයක් තමයි මේක.. ඔතන කැ ගහපු 50% අය අමු මැර ලුක් එකේ එවුන්.
ඕකේ පොලිසියෙන් කියන කතාවනේ මුන් බීල පිස්සු කෙලිය කියන එක. එහෙම වෙන්න බැරි කමකුන් නැහැ නේද? මොකද ඔය මිනිස්සු බෝඩ් උස්සන් දගලන්නේ ඒ මිනිස්සු ඇස් දෙකෙන් දැක්කද?
මොකෙක් හරි කියන කතාවක්නේ වටේ පැතිරෙන්නෙ. මිනිස්සුත් මෝඩයො වගේ කැගහනව ඉතින් ඇත්තටම පොලිසිය අරක්කු ඉල්ලුව නම් වැරදියි ඒත් ඔතන පොලිසිය ඇත්තටම රාජකාරියට ගියාම මුන් කෙලියද දන්නෙ නැහැනේ... එහෙම බැලුවම පොලිසියට ඉතින් ඔහොම තැනකට ගිහින් රාජකාරි කරන්න බැහැ..උන් අල්ලන් කෙලලා අන්තිමට පැනල දුවනකොට මැරිලා ඒකෙ වැරැද්ද පොලිසියට දානව.. මුන් කියන්නේ ඔය මැරුන කෙනාව උඩ ඉඳන් පහලට තල්ලු කලාලු. Case යන බව දැනගෙන (ගැහුවත් පොලීසියෙන් ඔහොම තල්ලු කරයිද) අනික ASP.
ඔය වීඩියෝස් වල පේන උන්ගෙ පෙනුම බලපන් මහ කුඩු කාරයො මැරයො ටිකක් ඔය මැරිච්ච එකාගේ යාලුවො ටික. ඔය අද කැ ගහන මිනිස්සු කැ ගහන්නේ ඇස් දෙකෙන් දැකලද? නැහැනේ. එතන හිටපු බීපු එකෙක් කියපු විස්තරේ අනුව. එතන හිටියේ ඉතින් ඔය මැරිච්ච එකාගේ යාලුවොනේ. උන් කියයිද උන්ගේ අතේ වැරැද්ද කියලා.
අනේ මන්දා මේ මිනිස්සු
මට හිතුන දේ මම කිව්වේ. සමහර විට පොලීසියත් වැරදි ඇති. ඒත් මම කොළඹ ඉදන් එතනට ගිහින් එතන තත්වේ දැකල හිතුන දේයි මේ.
අපේ රටේ මිනිස්සු පුරුද්දක් කරගෙන ඔහොම එකකදි පොලීසියට විතරක් වැරැද්ද දාන්න. මුන් කියන්නේ පොලීසියෙ දෙන්නට අරක්කු දෙන්න බැ කිව්වම උන් දෙන්න ටයි මුලු පොලීසියටම කතා කලාලු. කෙනෙක් එහෙම එයිද යකෝ මේ අරක්කු බොතලයක් දුන්නෙ නැහැ කියලා. මුන් බීල පිස්සු කෙලලා, එතනට පොලීසියෙන් ආවම උන්ටත් නෙලලා දැන් බබා වෙනවා. ඔතන කැ ගහපු සමහරු වත් හරියට දන්නෙ නැහැ සීන් එක. සමහරු දවලුත් බීලා එතෙන්ට ඇවිත් කැ ගහන්නේ.
අද මම ඇඹිලිපිටියේ ආවා උදෙන්ම වැඩ වගයකට. ආවේ මොබිටෙල් එකෙන්. ඇඹිලිපිටියේ සහ හම්බන්තොට යන ගමන්. අම්මට සිරි යකෝ උතුර නැගෙනහිර වගේ, කලු කොඩි දාල... මුලු town එකම වහලා. අපිටත් අල්ලන් කෙලින්න හැදුව කියහන්කෝ
දැන් ඔහොම සිද්ධිය බලන් ඉන්නකොට තේරුන දෙයක් තමයි මේක.. ඔතන කැ ගහපු 50% අය අමු මැර ලුක් එකේ එවුන්. ඕකේ පොලිසියෙන් කියන කතාවනේ මුන් බීල පිස්සු කෙලිය කියන එක. එහෙම වෙන්න බැරි කමකුන් නැහැ නේද? මොකද ඔය මිනිස්සු බෝඩ් උස්සන් දගලන්නේ ඒ මිනිස්සු ඇස් දෙකෙන් දැක්කද?
මොකෙක් හරි කියන කතාවක්නේ වටේ පැතිරෙන්නෙ. මිනිස්සුත් මෝඩයො වගේ කැගහනව ඉතින් ඇත්තටම පොලිසිය අරක්කු ඉල්ලුව නම් වැරදියි ඒත් ඔතන පොලිසිය ඇත්තටම රාජකාරියට ගියාම මුන් කෙලියද දන්නෙ නැහැනේ... එහෙම බැලුවම පොලිසියට ඉතින් ඔහොම තැනකට ගිහින් රාජකාරි කරන්න බැහැ..උන් අල්ලන් කෙලලා අන්තිමට පැනල දුවනකොට මැරිලා ඒකෙ වැරැද්ද පොලිසියට දානව.. මුන් කියන්නේ ඔය මැරුන කෙනාව උඩ ඉඳන් පහලට තල්ලු කලාලු. Case යන බව දැනගෙන (ගැහුවත් පොලීසියෙන් ඔහොම තල්ලු කරයිද) අනික ASP.
ඔය වීඩියෝස් වල පේන උන්ගෙ පෙනුම බලපන් මහ කුඩු කාරයො මැරයො ටිකක් ඔය මැරිච්ච එකාගේ යාලුවො ටික. ඔය අද කැ ගහන මිනිස්සු කැ ගහන්නේ ඇස් දෙකෙන් දැකලද? නැහැනේ. එතන හිටපු බීපු එකෙක් කියපු විස්තරේ අනුව. එතන හිටියේ ඉතින් ඔය මැරිච්ච එකාගේ යාලුවොනේ. උන් කියයිද උන්ගේ අතේ වැරැද්ද කියලා.
අනේ මන්දා මේ මිනිස්සු
මට හිතුන දේ මම කිව්වේ. සමහර විට පොලීසියත් වැරදි ඇති. ඒත් මම කොළඹ ඉදන් එතනට ගිහින් එතන තත්වේ දැකල හිතුන දේයි මේ.අපේ රටේ මිනිස්සු පුරුද්දක් කරගෙන ඔහොම එකකදි පොලීසියට විතරක් වැරැද්ද දාන්න. මුන් කියන්නේ පොලීසියෙ දෙන්නට අරක්කු දෙන්න බැ කිව්වම උන් දෙන්න ටයි මුලු පොලීසියටම කතා කලාලු. කෙනෙක් එහෙම එයිද යකෝ මේ අරක්කු බොතලයක් දුන්නෙ නැහැ කියලා. මුන් බීල පිස්සු කෙලලා, එතනට පොලීසියෙන් ආවම උන්ටත් නෙලලා දැන් බබා වෙනවා. ඔතන කැ ගහපු සමහරු වත් හරියට දන්නෙ නැහැ සීන් එක. සමහරු දවලුත් බීලා එතෙන්ට ඇවිත් කැ ගහන්නේ.
Last edited: