1. N

    මේවා අමතක ද?

  2. N

    ශෂී රිමාන්ඩ්

    වීරවංශගේ බෑනා වරුන්ගේ සංගමය
  3. N

    ශෂී රිමාන්ඩ්

    මූ මොකාටද එන්න හදන්නේ ? :S
  4. N

    ශෂී රිමාන්ඩ්

    විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ ලබන හතර වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය. ඇයට ව්‍යාජ ජාතික හැඳුනම්පත් දෙකක් හා ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීමට ආධාර උපකාර කළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හා ආගමන විගමන...
  5. N

    සුධාර්මාන්ගේ රැවුලේ ඩයි හේදිලා

    නෑ අර බාල වයස්කාර සීන් එකට නේ.
  6. N

    කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි

    ඔව් උපරිම දඩුවම් දෙන්න ඕන.
  7. N

    කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි

    කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි සීගිරි කැටපත් පවුරේ තමාගේ නම සහ තවත් අකුරු 10 ක් 12 ක් පමණ ලියූ බව කියන ඇඟළුම් සේවිකාවක අත් අඩංගුවට ගත් පොලීසිය ඇය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මඩකලපුව ච්ට්ටන්ඩි ප්‍රදේශයේ සිට පැමිණ ඇති ඇය සීගිරි කැටපත්පවුර පළමු වරට දැක බෙහෙවින් සතුටට පත් වී තම නම...
  8. N

    ගෝඨාභයට අභියෝගයක්

    පොන්ස්!. video එක බලපන්. ඌ ඉස්සර ඉදලම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියන්නේ. මහින්දලා වගේ දේශපලනෙන් සල්ලි හොයපු එකෙක් නෙමෙයි. උගේ business තිබුන දේශපාලනේට එන්න කලිනුත්.
  9. N

    ගෝඨාභයට අභියෝගයක්

    ගෝඨාභයට අභියෝගයක් 3UayX3h-Mk8 හැකි නම් තම වත්කම් හෙළි කරන්නැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අභියෝග කළේය.
  10. N

    සාද බරින් බදු ගෙවන්නා මුදයි

    සාද බරින් බදු ගෙවන්නා මුදයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත සුහද හමුවේ ආහාරපාන වියදම් තම පෞද්ගලික වියදමින් දරන බව අගමැති කියයි. පසුගිය රජය අරලියගහ මන්දිරයේ සියලු සාදයන්හි...
  11. N

    තිස්සගේ බෑනාවරු

    nEklDthr7S4
  12. N

    Multi-million rupee watch collection for Namal?

    උම්බ මහා පාවදෙන දේශ ද්‍රොහියෙක් බන් මේ අපේ හිටපු ජනපති අතිගරු මහින්ද රාජපක්ස මැතිදුන්ගෙ මහා පුත්‍ර රත්නය.උඹ කියන්නෙ ඒ අහින්සකයා රුපියල් 1000 ඔරලොසු දාන්නද?මේ ගානත් හොදටම මදි.
  13. N

    ලංකාවේ කුඩු හිගයක්??

    දැන් කුඩු හිඟද මචන් ?
  14. N

    තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ්

    තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ් පාලින්ද නුවර සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට අගලවත්ත නගරයේදී දණ ගස්වා පහර දුන්නැයි රිමාන්ඩ් කර සිටි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 18 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චානිමා විජේබණ්ඩාර මහත්මිය...
  15. N

    මහින්දයා ආයේ එයිද?

    jaatikak aanduwak tiynna ona. with ranil, mahinda, anurakumara, champika, sf all in.
  16. N

    අප්පච්චි හොඳින් - තිස්සගේ දුව

    අප්පච්චි හොඳින් - තිස්සගේ දුව c6MCcfe_UXU
  17. N

    කොත්තමල්ලි!

    කොත්තමල්ලි වල ගුණ ගැන නෙමයි මම කියන්නේ. මේ සමහර මෝඩයෝ දන්නේ නෑ තුනපහ වල 60% වඩා තියන්නේ කොත්තමල්ලි කියල.
  18. N

    කොත්තමල්ලි!

    ටොයියො සහන දුන්න, බයියො බෙරිහන් දෙන, ගොයියො බලන් හිටපු, නිකම්මු වෙන අපිත් අන්දුන්කුන්දුන් වුන කොත්තමල්ලි... තුනපහ පැකට්ටුවෙ අඩංගු ද්‍රව්‍ය: කොත්තමල්ලි 60%, සූදුරු 20%, මාදුරු 6%, කහ 5%, අබ, උළුහාල්, කරපිංචා, සුදුළුෑණු, කුරුඳු, රම්පෙ, කරදමුංගු, කරාබු නැටි දෙදෙනෙකුගෙන් යුත් පවුලකට මෙම 50g තුනපහ...

    No contents