මම නිතිය ගැන හරියටම දන්නෑ,හැබැයි එකපර්ශවිය දික්කසාදයක් ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියනවා සමාජයෙන් අහන්න ලැබුන දේවල් එක්ක
1.එක්කෝ ස්වාමියා මැරුණා කියල මරණ සහතිකයක් ඉදිපත් කරලා
2.ස්වාමියා උන්මත්තක / පිස්සු හැදුනා කියලා අදාල රජයේ පිළිගත් ලිපි ලේකන ඉදිරිපත් කිරීමෙන්
3.දීර්ඝ කාලින /තොරතුරු කිසිවක්...