media වලනම් පට්ට බොරු යන්නේ බන්.එක නෙමෙයි බලපන්කො කර්මය කියන දේ.මෙතන එක කෙල්ලෙක්ගෙ ආසාව හින්ද අනිත් කෙල්ලත් කොහොම හරි නැති උනා..උන් දෙන්න එකටම ලගින්ම ගිය නිසා එකෙක් දැක්කත් මොනවත් කරගන්න වෙලාවක් නැති වෙන්න ඇති.අනිත් කෙල්ලගේ ඇගේ damage එච්චර නෑ කිව්වේ අතින් අල්ලන් යන්න ඇත්තේ,දකිද්දී එක කෙල්ලෙක්...