මචං මෙහෙමයි..Playstore එකේ ඕනි තරම් VR BOX කියල ගැහුවම applications එනවා.ඒවගෙන් වැඩිම Ratings තියන එකක් බාගන්න..you tube එකේ වීඩියෝ තියනවා බාගන්න..ඊට පස්සේ ඔය කලින් download කරපු app එකෙන් අර වීඩියෝ එක play කරන්න..app එකේ options තියනවා හුගක් 180 degree, 360 degree,vertical, Horizontal .....app...