එහෙම නම් vga එක පාවිච්චි නොකර හෙන කාලයක් මට තියාගන්න වෙයි වගේ. budget එකට කලින් car එකකට LC එකක් දාල දැන් හෙන පාඩු ගොඩක් මැද ඉන්නේ. එකේ දුක shape වෙනකන් ඉදල PSU එකකුත් ගන්නවා එහෙනම්.
බොහොම ස්තුතියි. විස්තර කිව්වට. පුළුවන් නම් corsair, EVGA, thermel tec, cooler master වගේ හොඳ PSU බ්‍රෑන්ඩ්...