EDIT - I just fixed it. If anyone having same problem you are feel free to PM me or ask here. thank you.
මම Photoshop CC 2015 trail (64බිට්) එක දැම්මා, පස්සේ crack කරන්න හිතාගෙන. එත් ඒක මොනම විදියකට වත් run වෙන්නේ නැහැ. මෙන්න මේ error එක එනවා.
මේක හදාගන්න දන්න කෙනෙක් උදව් කරන්න, මට...