සජිත් නිල නිවස බාරදෙයි
කැබිනට් ඇමතිවරයෙකු ලෙස තමන්ට හිමිවන නිල නිවස ආපසු පවරාදෙන බවත්, නිල නිවස සමග ලැබෙන වියදම් සියල්ලද ‘සෙවණ’ අරමුදලට බැරකරන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට ලැබෙන මිලියන දෙකක මුදල නිවාස අරමුදලට බැරකරන ලෙස...