රාජපක්ෂලාගේ කෙරුම් වාස්ගේ බිරිඳ හෙළි කරය
කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම ඇතුළු සිදුවීම් රැසකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ රාජපක්ෂවරුන් සිදුකරනු ලැබූ වංචා, දූෂණ, පැහැරගැනීම් හා ඝාතන සිදුවීම් පිළිබඳව තොරතුරු රැසක්...