01. ජනවාරි 09 වැනිදා පාන්දර වන විට ජනාධිපතිකම අහිමිවුවත් ඔහු තවමත් හිතින් ජනපති බැවින් තවමත් භාවිතා කරන Email ලිපිනය
[email protected] වීම. ඒ අනුව Mahinda Rajapaksha තවමත් President ය.
02. ධූරයෙන් ඉවත්වෙන විට තමන්ට නොමැතිවෙන නිවී සැනසිල්ල ගැන ලිපියකින් අදෝනා තියන මහින්ද...