සජිත් ඇමති වැටුප/දීමනා නොගනී
තමාගේ අමාත්‍යාංශයේ සේවය කරන කිසිම නිලධාරියෙකු හෝ සේවකයෙකු රාජකාරී වේලාවේදී මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ යුතු බවත්, එවැනි ද්‍රව්‍ය රැගෙන තමා හමුවීමට නොපැමිණෙන ලෙසත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා...