1. රඹා

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    මේක ගහගනින් ඇඳ ගාව‍ "Today is the first day of the rest of your life" උදේ 5.45ට නැගිටල ඕක හොඳට ඔලුවට දාගෙන නැගිටල පැය බාගයක් jog කරල වරෙන්
  2. රඹා

    මහින්දගෙන් ටෝයියන්ට කනේ පාරක්

    :lol::lol::lol: හප්පා අරූගෙ මූන බලාගෙන ඉද්දි වැල ගෙඩියක් වෙනව:rofl:
  3. රඹා

    ඉන්දියානු බලවතා ඉදිරියේ ලංකික නළගන +18

    අනුර ඉන්නෙ රනිලගෙ සාක්කුවෙ. ඔය බොරුවට ඉඳට හිටල නින්දෙන් ඇහැරිල කෑගහල අන්තිමට කියනව මහින්දගෙ කාලෙ මේ වගේ දාස් ගුනයක් රටට පාඩු උනා. ඒ නිසා එච්චරම ලොකු ප්‍රස්නයක් නෑ :lol::lol::lol:
  4. රඹා

    Dialog TV ගන්නද

    Go for PEO tv
  5. රඹා

    දළදා මාලිගාව ඉදිර්පිට පාර:මහා සඟ රුවන දැය&#354

    :rofl::rofl::Pඔව් නේ මිනිස්සුන්ට හොඳක් වෙන නිසා ඕක කඩල ඔතන ඉඩම ගෙවල් නැති උන්ට දීල දාමු. ;)
  6. රඹා

    මෙන්ටවායි

    මගේ හිතට වැදිච්ච පොටෝ එක මේක. මගේ පොඩි එකත් ඔහොම බලන් ඉන්නව වැඩක් කරනකොට. පොඩි එකාට ආදරේ හිතෙනව
  7. රඹා

    වෙනස හොදාදායි

    ජනාදිපති උනත් වෙන්න පුලුවන්
  8. රඹා

    මරලා කිරිබත් කමු..

    :rofl::rofl::rofl: අරූ පව් යකො
  9. රඹා

    indiawata banina ape un

    අපේ දේ අගය කරන්න පුලුවන්නම් හොඳයි. ඒත් කාට හරි බල කරනවනම් ඒක අන්ත වාදයයි
  10. රඹා

    indiawata banina ape un

    ඉතින් මොකද බන්? ඕක විලාසිතාවක් විතරයි. කැමති කෙනෙකුට කැමති විදියට අඳින්න කෑම කන්න අයිතිය තියනව. අපි විරුද්ද වෙන්න ඕන ඉන්දියන් කාරයගෙ ඇඳුමටවත් කෑමටවත් එහෙමත් නැත්තන් උන්ගෙ කලාවටවත් නෙවෙයි එවුන්ගෙ දේශපාලන බාවිතාවට. අපිට කරන බලපෑම් වලට. ගොඩක් උන් ඕක පටලවගෙන ඉන්නෙ. සමහරු අහනව සුද්දගෙ කලිසම් ඇඳගෙන...
  11. රඹා

    මරලා කිරිබත් කමු..

    :rofl:උඹට වෙන කියන්න දෙයක් නැද්ද බන්:P
  12. රඹා

    යෝෂිත අඬන්නේ ඇයි?

    ප්‍රභාව මරපු එකද බන් පාවා දීම? :rofl::rofl::P අර සිංහල කොටි කියන්නෙ උඹලවගේ එවුන්ට වෙන්නැති නේද මචන්
  13. රඹා

    යෝෂිත අඬන්නේ ඇයි?

    :lol::lol::lol: එතකොට මහින්ද තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දැම්මෙ. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ගෙ කාලවල තමයි ලංකාවෙ ජාතික ආරක්ෂාව හොඳටම තිබිල තියෙන්නෙ. උඹල ඉන්නවැයින්නෙ අපි මේව දැනගන්නෙ. හොඳයි හොඳයි
  14. රඹා

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    මේක තාම දුවනව නේ
  15. රඹා

    සතොස පුද්ගලීකරණය කරයි

    සරා සලෙලු දන "සතොසේ" සුරා පාන කරන ලෙසේ
  16. රඹා

    බයියෝ_හාන්සියි

    ඇත්තද බන්. එහෙනං මේ අමරදේවය ඔපෙරාව කාලනෙ

    No contents