1. රඹා

    එක්නැළිගොඩ_vs_සංඛ

    :lol: :lol::lol::lol:
  2. රඹා

    එක්නැළිගොඩ_vs_සංඛ

    රනිලට ඕක ගානක් නෑ. කාටවත් බැල්ලි කිව්වට ඌට මොකද? මිනිහ කලේ අවස්තාවෙන් ප්‍රෙයෝජන අරගෙන ගහන්න ඕන එකාට ගහපු එක. චතුර කියපු කතාවට මලෙන් හිටියෙ මොකක් හරි පටලවල රිටන් එක දෙන්න. සංකගෙ කතාවෙ පොඩි අවුලක් තිබුනත් (ඔය එෆ් එම් චැනල් වල කටට බ්‍රේක් නැති එවුන් මොනවද නොකියන්නෙ) ඒක ඔච්චර ලොකු කරගන්න දෙයක් නෙවෙයි.
  3. රඹා

    එක්නැළිගොඩ_vs_සංඛ

    Yes I think Sanka went a little too far on this
  4. රඹා

    සිංහලේ පරයා

    ඇත්තට මූ දැන් වැඩිය පේන්න නෑනෙ
  5. රඹා

    එදා ෆේස්බුක්වල තිබුනේ ඇත්ත.. අද තියෙන්නේ බ&#35

    එදා ෆේස්බුක්වල තිබුනේ ඇත්ත.. අද තියෙන්නේ බ&#35 DQ0O2i5NUQw 2015 ජනාධිපතිවරණයට කලින් ෆෙස්බුක් සමාජ ජාලයේ තිබූ තොරතුරු සත්‍ය බවත් ඉන් පසු එහි පලවෙන බොහෝ දේ අසත්‍ය බවත් ඇමති හරීන් ප‍‍්‍රනාන්දු මහතා පවසයි. හිරු රූපවාහිනියේ ‘‘සලකුණ‘‘ දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය. :lol::lol::lol:
  6. රඹා

    මහින්ද අපරාදේ

    මෝඩ පකීර්ලගෙ කටවල් වල පිට්ටු හිරවෙලා. යාන්නතං කෙඳිරි ඇහෙනව උනුත් එකයි මුනුත් එකයි කියල:rofl:
  7. රඹා

    මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු

    මොනවද බන් කහපාට?:eek:
  8. රඹා

    මුන්ගේ @#@$!

    sri lankan 1 ඇතුලු ලොල්ලන් පිරිසට දැන් අවස්තාව හිමි වෙනවා මෙහි ධනාත්මක පැත්ත සහ අපි විසින් බැලිය යුතු කෝණය පැහැදිලි කිරීමට;);)
  9. රඹා

    මිල සූත්‍රයත් නවතී

    මිල සූත්‍රයත් නවතී මිල සූත්‍රයත් නවතී; රටේ ආර්ථික ප්‍රශ්න නිසා තෙල් මිල පහත දමන්න බැරිලු කැබිනට්‌ මණ්‌ඩලයේදී තීන්දුවක්‌ ශිරාන් රණසිංහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නොසිතූ විරූ පරිදි පහළ ගිය ද මෙරට ඉන්ධන මිල තවදුරටත් පහළ නොදැමිය යුතු බවට කැබිනට්‌...
  10. රඹා

    Graphic Designers? Sales? Logistics?

    No category for graphic designers?
  11. රඹා

    අපි_ඉන්දියන්

    ඔය බස් මෙහාට ගෙනාවම සීට් adjust කරල වාඩිවෙන්න බැරිවෙන්න හදන්නෙ මෙහේ නේද?
  12. රඹා

    පුරන් අප්පු

    අද හිටියනම් බයියො බත් බැලයො තමයි
  13. රඹා

    Children Then Vs Children Now

    video එක ඉවරවෙලා අන්තිම තත්පර දෙකතුනේදි දාන සින්දුව නිකං කනට මීපැණි වැටුන වගේ.
  14. රඹා

    Habit from Past Life

    බුදුන් වැන්ද පලියට පවු මැකෙන්නෙ නෑ:D ඒ උඹලගෙ ආගමේ නෙ එහෙම වෙන්නෙ:lol:
  15. රඹා

    My3 ව unlike කරමු.

    වැඩක් නෑ මෙයා like buy කරනව. ජනාදිපතිවරන කාලෙ සමහර එක දවසට like 20000 වැඩිවුනා.
  16. රඹා

    දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ &#3520

    ඒ තියා 1500යෙ මීඩියා කාරයො ටිකත් දන්නෙ නෑනෙ එලකිරියෙ ත්‍රෙඩ් දාන්නෙ.:lol::lol:

    No contents