අල ලූනු ටින් මාලු අඩු නෑලු
අයවැයෙන් අඩුවට කන්න දෙන බව පැවසූ බඩු වලටත් ඇණකොන්ඩා..
නම් කිහිපයක් ගැසට් නිවේදනයෙන් හැලෙයි..
අයවැය මගින් ගෑස් ඇතුළු භාණ්ඩ 11 ක මිල පාලනය කරන බවට සඳහන් කළත් (26* වනදා නිකුත් කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ
ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් ඇතුළු භාණ්ඩ 07 ක් පිළිබඳව...