1. Niko Boy

    රියදුරු බලපත්‍ර‍ය වෙනස් වෙයි

    දෙන්න කාඩ් නැති හින්දා QR දෙනවා. සරලයි
  2. Niko Boy

    කෝච්චියේ හොරෙන් ගිය ගෑනූ ගොඩකට දඩ ගැහුවා 🤭

    ඉන්ටසිටියක ටිකට් නැතුව යන්න උන්ට දෝදුද! ලොවෙත් චෙක් කරනවනේ :rofl: :rofl: :rofl:
  3. Niko Boy

    විවිධ රට වල ටෑක්ස්

    ඒක තමා මම කිව්වේ. මුන් ඩිරෙක්ට් ටැක්ස් ගහලා වැඩේ එලියට දෙන්නෙ නැත්තේ ඒකයි. කොහොම වුනත් හරි විදිහට වැඩ කෙරෙනවා නම් ඒකට වැඩපිලිවෙලක් පෙන්නන පාටියකට මම උඩින්ම සපෝර්ට් කරනවා.
  4. Niko Boy

    විවිධ රට වල ටෑක්ස්

    ටැක්ස් ගහන්න ඕනෑ. ඒ වගේම ඒවාගෙන් මිනිස්සුන්ට ප්‍රතිලාබයක් තියෙන්න ඕනෑ. දැනුත් ටැක්ස් තියනවානේ. ගොඩක් අය දන්නෙත් නෑ තමුනුත් වක්‍රාකාරව ටැක්ස් ගෙවනවා කියලා. දැනුත් ඔය කියන රාජ්‍යය ආදායම වැඩි හරියක් යන්නේ ප්‍රභූ කියාගත්ත එක්තරා කොට්ටාශයක පරිබෝජනයට විතරනේ. ආරක්ශක අරමුදල කියලා ලොකු ප්‍රමානයක් වෙන්...
  5. Niko Boy

    විවිධ රට වල ටෑක්ස්

    ලංකාවේ ඔය ක්‍රමේට ගියොත් මධ්‍යම පංතිය ගේම ඉල්ලනවා බදු වලට සරිලන සේවයක් නෑ කියලා. නොමිලේ සෞඛ්‍යය කියලා බෙහෙත් නෑ ඉස්පිරිතාල මුඩුක්කු වගේ. නොමිලේ අධ්‍යාපනය කියලා ඉස්කෝල වල සල්ලි එකතු කරනවා. ලමයින්ට ඉස්කෝල නෑ! තියන ඒවගෙත් ඉගැන්වීම හරියට නෑ!. ප්‍රවාහනය මහාමාර්ග ගන්න දෙයක් නෑ! ආණ්ඩුවට පුකේ ඉඳන්...
  6. Niko Boy

    අලෙවිය හොදටම බහී.. කල් පනින්න ඔන්න මෙන්න බිස්කට් 50% අඩු මිලට ඇගේ හැප්පෙන්න තියයි..

    රැල්ලට කට කියෙව්වට ඔය රැලි වලට වර්ජනය කරා කියලා නම් කවදාවත් කම්පැණි වලට රිදෙන්නෙ නෑ. රිදිලා තියන ප්‍රධානම හේතුව අසීමිත මිල නිසා මිලදීගැනීම් වල අඩුව. ඔය රැල්ල කොච්චර ආවත් සුපර්මාකට් වල පවා දැකලා තියනවා අනන්තවත් මිනිස්සු අල්ලලා බලලා තියලා යනවා. ගමේ කඩ වලත් එහෙමයි. සමහරු දැන් කඩවල් වලට ගන්නෙත් නෑ...
  7. Niko Boy

    අලෙවිය හොදටම බහී.. කල් පනින්න ඔන්න මෙන්න බිස්කට් 50% අඩු මිලට ඇගේ හැප්පෙන්න තියයි..

    කම්පැනි වහන්න වෙනවා කියලා බිස්කට් කන්න ඕන නෑනෙ. මිනිස්සුන්ට බිස්කට් වල ගානත් එක්ක දරාගන්න අමාරු නිසා අතඇරියා. අනික අනිත් බඩු වලට සාපේක්ශව ලොකු මිලකින් එයාලා වැඩි කරා. ඒකට කරන්න දෙයක් නෑ.
  8. Niko Boy

    කොටස් වෙළදපල ගැටළු CSE

    මේ අවුරුද්දෙ මුල LIOC අරන් මේ මාසෙ මුල විකුණලා ලොකු ප්‍රොෆිට් එකක් සෙට් වුනා තව හොටෙල්ස්, ප්ලාන්ටේශන් ඒවත් එහෙමයි, දැන් වැඩක් නෑ. අවුරුද්දෙ මුල ගත්ත අය හොඳටම ප්‍රොෆිට් කරා. මාකට් එක ගැන බලලා ගන්න හොඳ ඒවා අහු වෙනවා
  9. Niko Boy

    කොටස් වෙළදපල ගැටළු CSE

    jb ලාට කතා කරොත් දැනගන්න පුලුවන් විස්තර. එහෙම අවුලක් නෑ smb ලගෙත් පුලුවන්. හැබැයි කලින් අකවුන්ට් එකේ අංකෙ ඕන මතක විදිහට.
  10. Niko Boy

    කොටස් වෙළදපල ගැටළු CSE

    Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/= දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.
  11. Niko Boy

    adsence awlak :(

    කොලිටි ආටිකල් නම් වචන 1000ක 1500ක ආටිකල් දෙක තුනක් තිබ්බත් ඇති. ගූගල් ඉන්ඩෙක්ස් වෙලා තියෙන්න ඕන. සයිට් එක පුලුවන් තරම් සිම්පල් තියාගන්න කැටයම් නොදා. light weight. අවශ්‍ය කරන පේජස් ටික තියේ නම් ගේමක් නෑ.
  12. Niko Boy

    ලංකාවේ හොඳම කවුන්සිලර්

    මුලින් හොඳ මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. එයාගෙ රෙකමන්ඩේශන් මත psychologist හෝ counsellor කෙනෙක් recommend කරයි. කොයි පලාතෙද කිව්වොත් විස්තර දෙන්න පුලුවන්. කොහොම වුනත් ඔය වෛද්‍යවරු කියලා පෙනී ඉන්න, පත්තර ටීවී ප්‍රෝග්‍රෑම් වල ශෝ පෙන්නන මිනිස්සු ගාවට ගිහින් අමාරුවේ වැටෙන්නෙ නැතුව consultant...
  13. Niko Boy

    ගෝඨා නැවැත්වූ LRT ගැන විශේෂ විමර්ශනයක්

    වැදගත් දෙයක් දැම්මොත් පොන්න හුත්තිගෙ පුතාලා සෙට් එක බැහැලා රෙනවා
  14. Niko Boy

    කෙල්ලත් එක්ක යන්ට තැන්

    කැෆේ එකක් තමා ඉතින්
  15. Niko Boy

    රටින් බඩු ගෙන්න හිතන් ඉන්න අයට -කැරි කස්ටම් පොරවල්

    ලංකාවේ ටැක්ස් හැදෙන ක්‍රමේ තමා මේක. ඒක එක එක තැනට වෙනස් කියලා නම් කියන්න අමාරුයි. commercial මට්ටමෙන් බඩු ගෙනෙද්දී ඔය ඔක්කොම ඩොකුමන්ට්ස් පෙන්නන්න ඕන. තැපෑල වගේ තැන් වල ගොඩක්ම එන්නේ පෞද්ගලික පරිහරනයට එන බඩු (non-commercial) නිසා ඔය විස්තර අනිවාර්‍යයෙන් ලබා දෙන්න ඕන කියලා නීතියක් නෑ මම දන්න...
  16. Niko Boy

    රටින් බඩු ගෙන්න හිතන් ඉන්න අයට -කැරි කස්ටම් පොරවල්

    ටැක්ස් කරන්නෙ CIF value එකට බන්. ඒ කියන්නෙ Cost Insurance Freight charge add වෙලා එන වටිනාකමට. (ලංකාවට අයිටම් එක ආවට පස්සෙ වටිනාකම) මේක බලපන්කො https://www.customs.gov.lk/wp-content/uploads/2021/07/15.formula_2011.pdf
  17. Niko Boy

    නුවර විතර ද රොමාන්ටික්?

    ඔව් නුවර විතරයි රොමෑන්ටික්. දැන් පලයන්! :rofl:

    No contents