උඹ මහන්සි වෙලා ෆයිවර් කරනවා කියන්නේ A/L drop වෙන්න තියන චාන්ස් එක අඩුයි. ඔය මහන්සිය A/L වලට දාන්න. S3 ක් තිබ්බත් ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරගන්න පුලුවන්. ෆයිවර් වුනත් සදාකාලික නෑ. ඉතින් කොලිෆිකේශන් තමා වැදගත්. A/L කරලා උබ ආසයි කියපු CS වලින් ඩිග්‍රී එකක් කරගන්න තැනට වැඩ දාගන්න.
සල්ලි කියන්නෙ...