1. Niko Boy

    Polytunnel, greenhouse ඇතුලේ වගා

    කොතන ඔෆිස් එකද මචන්?
  2. Niko Boy

    ටිරානි දන්තනාරායන අපි බලපු පරණ කෙල්ලෙක් නේද ? 18+

    ලින්ක් එක නැතුව කියන්න අමාරුයි
  3. Niko Boy

    කාම_ප්‍රශ්නයක්

    Golden Memories! 😅 😅 😅
  4. Niko Boy

    Service charge

    සිරාවට? මමත් කරන්න ඉන්නේ!!!! විනාසයි :sorry: :sorry: :sorry: :sorry:
  5. Niko Boy

    මුදල් අර්බුද අස්සේ කෝටි 63477ක තොරම්බල් ගෙනල්ලා

    ඕවා විතරක් නෙමෙයි. ඇත්තටම තොරොම්බල් බඩු ඕන කන්ටේනර් ගනන් ලංකාවට එනවා. එවයි නවත්තන්න ඕන. නිකන්ම නිකන් ප්ලාස්ටික් කෑලි. පොඩි නලා, චූටි ප්ලාස්ටික් සෙල්ලම් බඩු වල ඉඳලා බාලම කොසු ඉදල් දක්වාම. ඒවගෙන් 90%ක් ම වන් ටයිම් යූස්. කිසිම තේරුමක් නැති ඒවා!
  6. Niko Boy

    මම බලපු සුපිරි TV Series පිලිවෙලට

    heroes 2006 හොඳ ටොරන්ට් ලින්ක් එකක් තියේද?
  7. Niko Boy

    FB page කරන කට්ටිය උදව් කරන්න <3

    ඒ සීන් එක සමහර ගෲප් වලට පෙන්නනවා. සමහර ඒවට නෑ
  8. Niko Boy

    අවජාතක බලු මූණාට නැගිටලා පුක දෙන්නේ මොකටද?

    පෙට්ටියෙම එවුන්ට මාස්ක් දම්මලා. කුක්කා දාලා නෑ!
  9. Niko Boy

    FB page කරන කට්ටිය උදව් කරන්න <3

    ඉන්න මම බලන්න පොඩ්ඩක්
  10. Niko Boy

    FB page කරන කට්ටිය උදව් කරන්න <3

    side එකේ page එක ප්‍රොෆයිල් එක මාරු කරන්න අයිකන් එකක් එනවා
  11. Niko Boy

    FB page කරන කට්ටිය උදව් කරන්න <3

    පේජ් එක කොච්චර පරනද? අලුත් ඒවා ටික කාලයක් යනකන් ලිමිට් කරනවා.
  12. Niko Boy

    FB page කරන කට්ටිය උදව් කරන්න <3

    group admin ට පුලුවන් group එකට join වෙන්නෙ page ද profile ද කියලා කලින් දීලා තියන්න. ඒ ඔක්කොම allow කරලා තියන group එකකට විතරයි page එකකින් join වෙන්න පුලුවන්. page එකයි profile එකයි දෙකම join වෙලා නම් group එකේ කොනක ඇති select කරන්න icon එකක්. සමහර group වල posts දාන්න දෙන්නෙ profile වලට විතරයි.
  13. Niko Boy

    Is there anyone in elakiri earning more than 100,00000 lkr a month ?

    Elakiriyans spend more than 100,00000 lkr per week! :rolleyes: :rolleyes: :rolleyes:
  14. Niko Boy

    Aliexpress Free Shipping

    ලංකාවේ ඊ මනී කෝස් හැත්ත හැදි ගෑවිලා ගිය දවසට ඕවා හරි යයි
  15. Niko Boy

    😨 තෙල් ගහන්න ඇවිල්ලා හිටිය බොරු නම්බර් උන්ව පොලිසියෙන් අල්ලලා මාන්චු දාන අරන් ගියා 😨

    ව්‍යාජ අංක තහඩු සහිතව දාවනය නඩු දාන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි ද? :unsure:
  16. Niko Boy

    මතකද Ape Kathawa Youtube චැනල් එක

    බැන්දේ ඒ හොස්පිටල් එකේම නර්ස් කෙනෙක් නේහ්
  17. Niko Boy

    ඉන්දියාවෙන් ලංකාවට currency swap පහසුකම ලබා දෙයි

    INR එක්ක නේද ගනුදෙනුව වෙන්නේ. INR ගන්නත් සංචිත තියෙන්න ඕන නේද? :unsure::unsure::unsure::unsure:
  18. Niko Boy

    නැන්දම්මලාගෙ ඇරියස්

    මට නම් පේන්න බෑ. ඒ ගෑණි හින්දා බැන්ද දා ඉඳන් මානසිකව විඳවනවා
  19. Niko Boy

    ටනාෂා හතරසිංහ මොසැම්බික් ගිහින් කළු කැත අප්‍රිකානුවන්ට ජංගිය පෙන්නයි

    ඩොලර් අරන් ආවොත් ගම්පහින් දාලා පාර්ලිමේන්තුවෙ සීට් එකක් දෙනවා වස්තු.

    No contents