ඔන්න මම හැමදාම වගේ අදත් ඔයාලගේ කොම්පුටර් එක ආරක්ෂා කරගන්න විදියක් ගැන කියලා දෙන්න යන්නේ.මම මගේ ත්‍රෙඩ් වල මිට කලින් කියලා දුන්නේ software වලින් RAT වගේ ඒවා හොයාගන්න විදි ගැන..අද මම කියන්න යන්නේ manual විදියක් ගැන..
100%ක් සාර්ථක නොවුනත් ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා..
1)Task Manager...