මම මේකේ දාල තියන Thread ගොඩක් කියෙව්වා..ඒවගේ ගොඩක් තියෙන්නේ කතෝලික ආගම සහ බෞද්ද අගම විවේචනය කරපු Threads...:growl:මට මේක දැකල මාර කේන්තියක ආවේ..මුස්ලිම් අය එක්ක..උඹලගේ කොහේ හරි කසනවද???..
තොපිට තියන අමාරුව මොකක් ද අනුන්ගේ ආගම් ගැන හොයන්නේ..ආගමේ නාමය ගාවගෙන අහිංසක මිනිස්සු 1000s ගණනින්...