සිංහලයනි අවදිවෙයව්
මම දන්නවා මේක කියවන බහුතරයක් මට rep- දෙනවා කියලා.එත් මම ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැ.ඔයාල දන්නවද අපේ රටට වෙන්න යන දේ ගැන. ඔයාල දැනටමත් දන්නවා ඇති chanal4 ඒකෙන් හදල තියන video එක.එකේ තියෙන්නේ ලංකාවේ හමුදාවට අපහස වෙන විදියට,අපේ රටට අපහස වෙන විදියට.අපේ රට පෙනෙන තරම් සුන්දර...