1. වෙබ් ඩිවලොපින්

    මොකක් ද කරන්න තියෙන්නේ? මොකක් ද language eka?
  2. Kapala

    හුටා..මේ මොකෝ...
  3. මම ලොකු ළමයෙක් වෙලා..

    මම ලොකු ළමයෙක් වෙලා.. :shocked:මම මේ කියන්නේ මම ජම්බු ගැහෙන් වැටිලා කියන එක නෙමේ.. අද උදේ මම Senior Member කෙනෙක් උනා..මම හිතන්නේ මම ලොකු ළමයෙක් වෙලා කියලා...:lol::lol::D:D.
  4. internet නැති උනොත්මොකද කරන්නේ

    :lol::lol::lol: internet මිනිසුන්ගේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් කරලා කාමරේකට කොටු කරලා තියාගෙන ඉන්නවා කියල මට හිතෙනවා...:):):)
  5. internet නැති උනොත්මොකද කරන්නේ

    :(:(:( mata amma tea ekak hadala genath dunna.mama padam karanawa kiyala hithagena.:(:(:( kohoma pihitai da addiyapanaya :(:(
  6. internet නැති උනොත්මොකද කරන්නේ

    :lol::lol: Mobitel hari airtel hari ekakata maru weyan mama nam re 1n passe eka film ekak bala la nida gannawa.. :):)
  7. internet නැති උනොත්මොකද කරන්නේ

    ow ban matath internet na kiyanne maruna ha samanai.. light na kiyanneth itath hapan:P:P
  8. internet නැති උනොත්මොකද කරන්නේ

    mamath eka tamai tv balanawaa. eth balanna dekuth na ban ewage
  9. internet නැති උනොත්මොකද කරන්නේ

    අනේ සොරි බොස්.. පොඩ්ඩක් පැටලුනා..:baffled::baffled::baffled:
  10. Protect facebook from hackers

    :lol::lol::lol: umba ohoma kiwwata mama umbata kiyai kiyala hithuwada:lol::lol: mata athi tharan benala rep kapala kamathi deyak karapan saho..mama anith ayata berenna nisai meka demme..:):)mata umba banna kiyala taraha na machoo..hithe kisima kahatak na:):)
  11. internet නැති උනොත්මොකද කරන්නේ

    internet නැති උනොත්මොකද කරන්නේ මචන් මට මෙහෙම දෙයක් හිතුන..අපිට internet තියන හින්ද නේ බන් මහා රැ එලි වෙනකම්ම එළකිරි එකට වෙලා ඉන්නේ..අපිට internet නැති උනා නම් මේ වෙලාවට අපි මොකද කරන්නේ..කට්ටියම කියන්න බලන්න.:):):)
  12. Modification

    adoo patta macho
  13. Mama Yanawa ban

    සුබ රාත්‍රියක්......
  14. ****මම හෙට බදිනවා****

    උඹ සිරාවටම බඳිනවද??? ජෝර්ක්‌ නෙමේ නම් උඹට සුබම සුබ අනාගතයක් වේවා!!!!!!!!!

    No contents