30දා උපන් අයෙක් නම්
මේ අය හරිම නිර්මාණශීලීයිලු...ඇස..දිව සේම...ආත්මය පිනවන නිර්මාණශීලි බවක් මේ අයගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන්ලු...උදාහරනයක් විදියට මේ අයට දක්ෂ සූපවේදීන් වගේ කටට රහට ආහාර පිසීමේ හැකියාව තියෙනවලු....හැබැයි ඔවුන් පිසින හැම ආහාරයකටම ඔබ කැමති විය යුතුයි කියලත් ඔවුන් සිතන්නේ...