2 Love Stories හෙවත් අනේමන්දාවල් දෙකක්
මම මෙතෙක් එළකිරි වලට මුසු කරපු කවි වලට වඩා වෙනස් කවියක් මේ. හරිනම් කවි දෙකක් නේ. මේක මගේම අත්දැකීම් අනුසාරයෙන් නිර්මිතයි. හදිසියේ දාන්න හිතුවේ මම මේ දවස් ටික පුරාම දාපු කවි මටම එපා වුණ නිසයි.:lol:
මේ නම, ඒ කියන්නේ අනේමන්දා ආදරය අපේ x-pert සහෝදරයගෙ...