මිනිස්සු නොදන්න බලවේග කියල දේවල් ටිකකට රැවටිල ඉන්න එකයි මචෝ කියන්නේ....CoolCartoon said:it is hard to understand
i luv the way u started....but i did nt get wat u trying to say...sorry bro
තෑන්ක්ස් මචන්... ඕන නම් හොයන්න පුළුවන්. ඒත් අපේ කම්මැලිකම හින්දා සහ always living inside the box නිසා ඒව ගැන වැඩිය හිතන්නේ නෑනෙ බන් මිනිස්සු. හිතනවට වඩා ලේසිනේ ඔහේ පිලිපදින එක.upulcranga said:this looks like a quite subtle piece of work dude !, It simply implies d unknown facts we have to pursue in order to find d reality, d complete truth of our life, which I dnt think we'll b ever able to find !
thnx for sharing freedom being


මොකෝ පේන්න නැත්තේ? කවි නැද්ද අළුතෙන් ලියපු?florealworld said:mmmmmm, aththa thama kathawa.
ගොඩක් දේවල් නම් හිතුවා තමයි DJ. ඒත් මලී කියන එකත් හරි... ඔයා හිතන්නෙ මම මොනා හිතුව කියලද?DJ.Parker said:mewa hitanna medawas wala mage moley ida madi.
meka gana matanam hitenne malee kiwwa deta wada wadi deyak oya adahas karala thiyanawa kiyalai![]()

තෑන්ක්ස් ටීකේ. මේක මෝඩ නැත්නම් මෝඩ කතා තමයි අර කවියෙ යටම තියෙන 'මේ කතා කුමටද' කියන එකට අදාල කතා...T.Kanch said:Ane manda mage oluwath ekka karakenna gaththameka moda adahasak nam nemei....
Harima apuru nirmanayak...meka hodata kiyawanakota thamai therenna ganne
![]()
![]()
ඒකට කමක් nathoooooooooooooooooooooooooodjdharme said:therenne nathoooooooooooooooooooooooooo
එහෙම තමයි... සිතිවිල්ල නම් වෙනස් නෑ. ඒක මිනිස්සු නොහිතන නිසා තමයි වෙනස්.bds said:ම්ම්.. හැමදාම දකින මාතෘකා වලින් වෙනස්ම මාතෘකාවක්.. වෙනස්ම සිතුවිල්ලක්..![]()
sampath312 said:හහා මම බැළුවෙ freed ඔව කොහොම මේ සමාජෙට ඇතුළු උනාද කියල...තරු ගැන නම් පැත්තකින්තියමුකො ..නමුත් මේ හූනො එහෙම![]()

freednbeing said:ගොඩක් දේවල් නම් හිතුවා තමයි DJ. ඒත් මලී කියන එකත් හරි... ඔයා හිතන්නෙ මම මොනා හිතුව කියලද?![]()

freednbeing said:ඇත්තට???? මට මාර ආතල්! මොකෝ මම හිතුවෙ මේක හරිම සිම්පල් කවියක් කියලා...![]()
හ්ම් හ්ම්... මටත් හිතාගන්න බෑ. ඕක දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එයාවත් නොදන්න වැල්වටාරම් ටිකක් කියයි අපට තවත් හිතාගන්න බැරි වෙන්න.sampath312 said:හහා මම බැළුවෙ freed ඔව කොහොම මේ සමාජෙට ඇතුළු උනාද කියල...තරු ගැන නම් පැත්තකින්තියමුකො ..නමුත් මේ හූනො එහෙම![]()

